Tag: Cleaning hacks
ආහාර පිසින විට ඔබ විවිධ වර්ගයේ භාජන සහ සාස්පාන් වර්ග භාවිතා කරනවා. බොහෝ වෙලාවට මේ සාස්පාන් වර්ග එහෙමත් නැතිනම් පෑන් වර්ග පිළිස්සුම් වලට ලක්වෙනවා. ඒවා ඉවත් කර ගැනීමත් තරමක් අපහසු කාර්යයක්. අද අපි ඔබට කියන්නේ පිලිස්සුණු පෑන් එකක් ( මළ නොබැඳෙන වානේ ) හරියාකාරව පිරිසිදු කර ගන්නේ කොහොමද කියලයි.
පලවෙනි...
washing machine එක කියන්නේ ගෘහණියකගේ වැඩ පහසු කරන යන්ත්‍රයක් . පවුලේ හැම දෙනාගේම ඇඳුම් හෝදන්න ලේසියෙන්ම පුලුවන් නිසා එය ගෘහනියගේ කාලය ගොඩක් ඉතිරි කරනවා . ලොකු මුදලක් වැයකරලා ඔබ මිලදී ගන්න මේ රෙදි සෝදන යන්ත්‍රය හරියාකාරව පිරිසිදු නොකලොත් නො කළොත් එහි කල් පැවැත්ම පිළිබඳව ගැටළු එන්න පුළුවන්. එහෙම වුනොත්...