Tag: cookiing

පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට, අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම විශේෂ අවස්ථාවකට වුනත් බය නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෙටි ආහාරයක් හදන විදිහ ඔබට කියන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ.  එහෙනම්, නිවසේදී ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිත කරල චොකලට් බ්‍රවුනීස් හදන්නෙ කොහොමද කියල අපි අද බලමු.  මුලින්ම මේ සඳහා අපිව...
උදෑසන ආහාරය සඳහා ඉතාම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් පෝශණයෙන් සපිරි නිර්මාංශ ආහාර වේල් කිහිපයකුයි අපි අද ඔබට ගෙන ආවේ.  Roasted carrots  අවශ්‍ය ද්‍රව්‍ය  සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් 3 - 4 ඔලිව් තෙල් ස්වල්පයක්  මී පැණි ස්වල්පයක්  ලුණු සහ ගම්මිරිස් රස අනුව චොප් කරගත් පාස්ලි  හදන්නේ මෙහෙමයි කැරට් හොඳින් සෝදා පිරිසිදු කරගෙන තීරු ලෙස කපා ගන්න එයට ලුණු සහ ගම්මිරිස් රස...
මැග්නීසියම්, ෆෝලේට්, ෆයිබර්, විටමින් C, K1, A අඩංගු බණ්ඩක්කා කියන්නෙ නීරෝගී ගර්භණීභාවයකට, හදවතේ නීරෝගි බවට වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න ඉතාම හොඳ සහයක් ලබාදෙන පෝෂණීය ආහාරයක්. ගොඩක් වෙලාවට අපි බණ්ඩක්ක කන්නෙ ලූණු, අමු මිරිස් එක්ක තෙම්පරාදු කරලනේ. ඒ තෙම්පරාදුවටම කරවල හරි හාල්මැස්සන් හරි ටිකකුත් බැදෙන්ඩ ඇරල එකතු කරාම හරිම...
අල කියන්නෙ රෝග සාදන වෛරස් සහ බැක්ටීරියා සමඟ සටන් කරන්න ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් වෙන විටමින් C, හදවත, මාශපේෂී සහ ස්නායු පද්ධතියේ නීරෝගී බවට උදව් වෙන පොටෑසියම් වගේම ඇන්ටිඔක්සිඩන්ට්ස් වලිනුත් සංතෘප්ත ආහාරයක්.  අල යොදාගෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග රාශියක් තියෙනව කියල ඔබ දන්නවනෙ. ඔන්න අද අපිත් කියල දෙන්න යන්නෙ...