Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: cooking
Cooking
රස වෑහෙන ඕට්ස් බිස්කට් හදමු
දුලානි නවෝද්‍යා
-
සැප්තැම්බර් 10, 2024
0
කාබ්ස්, ෆයිබර්, ඉතා හොඳ වර්ගයේ ප්‍රෝටීන විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක ඇතුළු පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් අඩංගු ඕට්ස් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් වෙනුවෙන් සැළකිලිමත් වෙන...
Read more
Cooking
ඉක්මණින් ලේසියෙන් චපාති හදමු
දුලානි නවෝද්‍යා
-
සැප්තැම්බර් 6, 2024
0
ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, බංගලාදේශය, කසකස්ථානය, ශ්‍රී ලංකාව වගේ ආසියානු රටවල් වලත් අප්‍රිකාව සහ කැරිබියන් දූපත් වලත් ඉතාම ජනප්‍රිය ආහාරයක් විදිහට චපාති හඳුන්වන්න පුළුවන්. උදෑසන වගේම...
Read more
Cooking
හැමදාම කන පරිප්පු වඩේ වෙනුවට රුලං වඩේ හදමු
දුලානි නවෝද්‍යා
-
සැප්තැම්බර් 2, 2024
0
රුලං පිට්ටු, රුලං ඉඳිආප්ප, රුලං කැඳ, රුලං තෝසෙ වගේ අපිට හුරුපුරුදු කෑම වර්ග පාන් පිටි හෝ හාල් පිටි භාවිත නොකර රුලං භාවිත කරල වෙනස්...
Read more
Cooking
ගමේ ගස් දැල්ලො කරිය
දුලානි නවෝද්‍යා
-
සැප්තැම්බර් 1, 2024
0
ගමේ ගස් දැල්ලො කියන්නෙ මොනාටද කියල දැනන් හිටියද? දැල්ලො නන් ගමේ වුනත් නගරෙ වුනත් එකයි වුනාට ගමේ ගස් දැල්ලො නන් ඒම නෑ. ගස් දැල්ලො කියල...
Read more
Cooking
සාම්ප්‍රදායික කුරක්කන් තලප හදමු
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 30, 2024
0
ඉහළ පෝෂණ ගුණය සහ ඊටම ආවේණික රස නිසා කුරක්කන් කියන්නෙ ධාන්‍ය වර්ග අතර ඉතාම සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්න ධාන්‍ය වර්ගයක් කියල අපි කවුරුත් දන්නව. ප්‍රෝටීන්,...
Read more
Cooking
උම්බලකඩ රසට හැපෙන නෙළුම් අල කරියක් හදමු
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 28, 2024
0
Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙන්නෙ රසම රස නෙළුම් අල කරියක් හදාගන්නෙ කොහොමද කියලයි. නෙළුම් අල කියන්නෙ බහුල වශයෙන් විටමින් C සහ...
Read more
Cooking
හැමදාම බොන තේ එක වෙනුවට ඉන්දියන් චායි එකක රස බලමුද?
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 26, 2024
0
චායි තේ කියන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේදී ඉන්දියාවේ ගොඩනැඟුණු අද වෙද්දි ලෝකය පුරාම ඉන්දීය ආභාෂය අරගෙන යන රස කළ තේ ආශ්‍රයෙන් ගොඩනැගුණු රස නහර පිනායන...
Read more
Cooking
බිත්තර එක්ක තිත්ත නැතුව කරවිල හදමු
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 25, 2024
0
විටමින් A, විටමින් C, කැල්සියම්, අයන්, ෆෝලේට්, පොටෑසියම්, සින්ක්, පොස්පරස් සහ මැග්නීසියම් අඩංගු කරවිල කියන්නෙ රුධිරගත සීනි මට්ටම අඩු කරල දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩු...
Read more
Cooking
රසවත් බිම්මල් බැඳුමක් හදමුද?
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 23, 2024
0
බත් කද්දි කර කර ගාල හැපෙන බැඳුමක් කියන්නෙ ආහාර වේලට හොඳ වයනයක්, වෙනස් රසක් වගේම පෙනුමක් එකතු කරන ව්‍යාංජනයක්නෙ. පපඩම්, මිරිස්, නූඩ්ලස්, හාල්මැස්සො වගේ බැඳුම්...
Read more
Cooking
සාම්ප්‍රදායික රසට තෝර මාළු ජාඩි හදමු
දුලානි නවෝද්‍යා
-
අගෝස්තු 22, 2024
0
ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන ආහාර වලට ගරු කරන සහ ආහාර නාස්තිය දැඩිව ප්‍රතික්ෂේප කරන ආහාර සංස්කෘතියක් ශ්‍රී ලාංකීය අපේ මුතුන් මිත්තන් පැරණි කාලයේ ඉඳලම...
Read more
1
...
11
12
13
...
26
Page 12 of 26