Tag: Crime

ඒ 1989 ජුලි මාසෙ 24 වෙනිදා. එදා දහවල්, හොක්කයිඩෝ පොලිසිය කඳු නැගීමේදී අතුරුදහන් වූ මිනිස්සු දෙන්නෙක්ව සොයාගෙන හෙලිකොප්ටරයකින් සෝදිසි කිරීමක් සිදු කරනවා . කොහොම වුණත්, සෝදිසි කිරීමේදී, කඳු නැගීම වෙනුවෙන් වෙන් කරලා තියෙන මාර්ගයෙ ඉඳලා කෙටි දුරකින් දිරප්‍ය් බර්ච්  ගසකින් හදපු ' SOS ' සලකුණක් මේ පොලිසියට හමුවෙනවා. එතැන් සිට කිලෝමීටර් 2-3 ක් දුරින් උතුරේ...
ඒ 1977 පෙබරවාරි මාසෙ දවසක්. චිකාගො පොලිසිය හීටියෙ එයාලට වීසඳන්න ආව මිනීමැරුමක් සම්බන්ධයෙන් කිසිම දෙයක් හිතාගන්න බැරි තැනක හිරවෙලා. මිය ගිහින් තියෙන්නෙ මැදි වයසෙ උන්න healthcare worker කෙනෙක් වුණ Teresita Basa කියන කාන්තාව. එයා වැඩ කලේ Edgewater hospital එකේ respiratory therapist කෙනෙක් විදියට. මිය ගිහින් තියෙන වෙලාවෙ Teresita ව හමුවෙන්නෙ නිරුවතින්, පපුවට ඇනපු මස් කපන පිහියකින් කල තුවාල එක්ක හිනි...
අපේ ලංකාවෙ මිනිස්සු නිතරම වගේ කෙනෙක්ට සුබ පතන විදියක්නෙ මේ “ආයු බෝ වේවා” කියන එක. අපි හදවතින්ම පතනව අපේ ඉස්සරහ ඉන්න ඒ මනුස්සයගෙ ආයුශ බොහොමයක් දිගු වෙන්න, චිරත් කාලයක් හොඳින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියල. ඒත් පරමායුශ විඳලා ජීවිතේ අවසන් කරන්න ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද? පසුගිය ටිකේ මුහුණු පොතට එබෙන හැම...
දරුවො කියන්නෙ අපි හරි පරිස්සම් කරන පුංචි මනුස්ස කොට්ටාසයක්නෙ. දරුවො කියන්නෙ මල් වගේ කියල අපි කියන්නෙ ඒ පුංචි මල් පෙති උඩට උණු වතුර වැටිලා වෙන තුවාල දීර්ඝ කාලීන වෙන්න පුලුවන් නිසා. ඒත් එහෙම මල් වගේ දරුවන්ව පරිස්සම් කරන එක කරන්න පුලුවන් සහ කරන්නෙ කීයෙන් කීදෙනාද? අද අපි අරගෙන එන්නෙත් අවුරුදු...
මිනීමැරුම් කතා මහ ගොඩක් අපි අපේ Smartlady articles ඔස්සේ ඔයාලා වෙත අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද කතාවක් අපේ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ සිදුවුණ මිනීමැරුමක් අලලා ලියවුණ එකක්. වැඩි විස්තර නැතුව අපි බලමු මොකද්ද මේ කේරලයම කම්පා කරපු මිනීමැරුමක කතාව කියලා. ඒ 2017 ජුලි මාසෙ 28 වෙනිදා. කේරලයේ කොල්ලම් නගරයේ පිරවන්තූර් ප්‍රදේශයේ වෙන...
අද අපි අරගෙන එන මේ මිනීමැරුමක ගැන කතාව ඇහෙන්නෙත් වැඩි ඈතකින් නෙවෙයි ඉන්දියාවෙ අරුනාචල් කියන ප්‍රදේශයෙන්. ඒ 2024 මාර්තු 28 වෙනිදා කේරලයෙ අරුනාචල් කියන ප්‍රදේශයේ ඉටානගර් වල තමයි හරියටම කිව්වොත් මේ සිදුවීම වෙන්නෙේ නගරෙ මැද ඉඳල ටිකක් දුරින් තියෙනවා සිරෝ කියල කඳු පංතියක්. ඒ ලඟම තියෙනවා හොටෙල් එකක් ඒකෙ...
සෑම්ගෙ මරණය 2018 ජුනි මාසෙදි Victorian ශ්‍රේෂ්ඨාධිකරණය කේරල ජාතික කාන්තාවක වන සෝෆියාට වසර 22ක ට සිරගත කරන්න නියෝගයක් දෙනවා. ඒ මෙල්බර්න් වල ප්‍රාන්තයක් වන එපින්ග් වලදි ඇගේ සැමියා වන සෑම් ඒබ්‍රහම් වල මරා දැමීම හේතුවෙන්. ඒ සිදුවීම වෙලා තියෙන්නෙ 2015 ඔක්තෝබර් මාසයේ. ඒ වගේම මේ නඩු තින්දුවෙදි සෝෆියාට මේ මිනීමැරුමට උදව් කරපු එයාගෙ අනියම්...
Serial Killers ලා ගැන මෙච්චර ලියන්න දේවල් තියෙනවද කියලා හිතෙනවා ආට්කල්ස් ලියන්න යද්දි. අපි නොහිතුවට සහ ලංකාවෙ එහෙම ලොකු ප්‍රමාණයකින් Serial Killers ලා හිටියෙ නැති වුණාට ලෝකෙ පැත්තෙන් ගත්තම නම් ඕන තරම් Serial Killers ලා ඉන්නවා. ඉතින් අදත් අපි කතාකරන්න යන්නෙ අන්න ඒ වගේ තවත් එක Serial Killer කෙනෙක් ගැන. මෙයාගෙ නම Richard Ramirez. සමහරවිට ඔයාලා අහලත් නැති. ඉතින්...
මාස ගණනක අපයෝජන සහ නොසලකා හැරීම් වලින් පසුව, ආතර් ලැබින්ජෝ-හියුස් 2020 ජුනි මාසයේදී වයස අවුරුදු හයේදී මිය යනවා. අවුරුදු හයක පොඩි දරුවෙක් කියන්නෙ අපේ රටේ නම් එකේ පංතියට යන පොඩ්ඩෙක්. හුරතල් දරුවෙක්. පවුලෙ හැමෝගෙම වගේම සමාජයෙත් හැමෝගෙම වගේ ආදරය සහ හුරතලය දිනාගන්න දරුවෙක්. එහෙම දරුවෙක්ට ඒ වගේ පොඩි වයසකදි, ජීවිතය කියන්නෙ මොකද්ද කියන...
"මට යන්න දිය හැකි තරමට ආදරේ කරන්න" මේ දවස් වල ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙන ඒ වැකිය ඔබ දැකලා ඇති. තමන්ගේම පෙම්වතා අතින් ඝාතනය වුණ තරුණියගේ කතාවේ උණුසුම යන්නත් කලින් අපි ඔබට මේ මතක් කරන්නේ ජීවිතේ ඔබ ගොඩ නඟා ගන්නා සම්බන්ධතා වලදී ඔබ කොයි තරම් නම් වග වෙන්න ඕනිද කියන කාරණාව. මාර්ක්...