Tag: Crime

එකම පවුලේ 11 දෙනකු තම  නිවස තුළ ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීමට යොමු වීම කෙතරම් නම් බිහිසුණුද ? මෙම බිහිසුණු ඛේදවාචකය ගැනයි මේ කියන්න යන්නේ .මෙය වාර්තා වුයේ 2018 වසරේ ජූලි 1 වැනිදා අසල්වැසි ඉන්දියාවට අයත් නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයෙන්.වසර තුනකට පෙර සිදුවූ බුරාරි මරණවල වේදනාත්මක මතකය නැවතත්...