Tag: Crime

සාමාන්‍යයෙන් දාම ඝාතකයන් කියන්නේ තරුණ වයස පසු කරමින් ඉන්නා අය හෝ ශරීර ශක්තියෙන් යුතු පුද්ගලයන්.නමුත් බාබා අනුජ්කාගේ කතාව ඊට වඩා වෙනස්. ඇය ලෝකයේ සිටින වයස්ගතම දාම ඝාතකයා වනවා. 1838 ආනා ඩ්‍රක්ෂින් නමින් රොමේනියාවේ උපත ලබා පසුව යුගෝස්ලාවියාවට සංක්‍රමණය වූ බාබා අනුජ්කා වෛද්‍ය වෘත්තියේ නිරත වූ කාන්තාවක්.ඇය දේශීය ඖෂධ ආශ්‍රයෙන් රෝග සුව...
මහලු මිනිසෙක් මධ්‍යම රාත්‍රියේ බස් නැවතුම්පොළක රැඳී සිටිමින්, නැවතුමේ සිටි නිහඬ තරුණ මහත්මයෙකු වූ අනෙක් එකම පුද්ගලයා සමඟ සංවාදයක් ආරම්භ කර තිබුණා. මධ්‍යම රාත්‍රියේ යුවාන්-මිං-හුආන් බස් පර්යන්තයේ සිට මාර්ග අංක 375 සඳහා වූ අවසාන බස් රථය පැමිණි විට, ඔවුන් දෙදෙනාම එයට ගොඩ වූවා. මහලු මිනිසා බසයේ ඉදිරිපස අසුනක වාඩි...
දරුවන් 29 දෙනෙකුගේ මළ සිරුරු සොරකම් කර ඒවා බෝනික්කන් කළ මිනිසෙක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කර තියෙනවා. ඇනටෝලි මොස්ක්වින්, 53, මියගිය දරුවන් "බෝනික්කන්" බවට පත් කර, ඔවුන් මේස්, ඇඳුම් සහ දණහිස දක්වා දිග සපත්තු වලින් සරසා තිබෙනවා. ඔහු ඔවුන්ගේ මුහුණුවල ලිප්ස්ටික් සහ මේකප් ආලේප කළා. සුසානභූමි පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉහළ අධ්‍යාපනයක්...
Delhi Fridge Murder කියන්නේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය සිදුවීමක්.ඉන්දියාව පමණක් නොව ලෝකයම කළඹමින් තිබෙන ඝාතනයක්. අෆ්තාබ් අමීන් පූනවාලා සහ ශ්‍රද්ධා වෝකර් පෙම්වතුන් යුවළක්.ඔවුන් එකට ජීවත් වූ අතර පහුගිය මැයි මාසයේදී දිල්ලියේ මෙහ්රවුලි ප්‍රදේශයට සංක්‍රමණය වී තිබුණා. අෆ්තාබ් සමාජ ක්‍රියාකාරියෙකු Cookery Videos කළ Instagram Influencer කෙනෙකු වුණා. Dating App එකක් මඟින් හමු වී...
දකුණු කොරියානු නළුවෙකු සහ ගායකයෙකු වන ලී ජිහාන් සෙනසුරාදා සෝල් හි ඉටාවොන් දිස්ත්‍රික්කයේ ඇති වූ බිහිසුණු හැලොවීන් තෙරපීමකින් මිය ගිය බව ඔබ දන්නවා ඇති. මෙම පුවත ලී ජිහාන්ගේ ඒජන්සිය වන 935 එන්ටර්ටේන්මන්ට් විසින් තහවුරු කර අවසන්. ඔහු විසි හතර හැවිරිදි වියේ පසු වූවෙක්. පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම බිහිසුණු සිද්ධියෙන්...
බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු විපරමක් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. මේ වගේ සිදුවීම් ගැන සමාජයේ විවිධ මත තිබෙනවා. නමුත් මේ අනතුර ගැන නොව මේ සිදුවීම සහ ඊට බලපාන්නට ඇති හේතු ගැනත් කරුණු...
1999 වසරේ පෙබරවාරි දහ වැනිදා මුළු රටම කම්පාවෙන් ඇළලී ගිය සිදුවීමක් සිදු වුණා.ඒ හෝකන්දර ප්‍රදේශයේ සිදුවූ සය පුද්ගල ඝාතනයක් නිසා.අමරගොඩ මරණගොඩ නමින් කාලයක් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් වූ මේ භයානක අපරාධයේ යටගිය තතු ඔබට ගෙන එන්නට අපි හිතුවා. හෝකන්දර ඝාතනය වුණේ කවුද? ලලනදාස  හෝකන්දර අමරගොඩ ජීවත් වූ පුද්ගලයෙක්.ඔහු යමක් කමක් තිබූ...
"මගේ ලස්සන සහෝදරිය.අපි හැමෝටම මේක විනාශකාරී දවසක්.මගේ හදවත කැබලි මිලියනයකට කැඩිලා ගිහින්." Cristina Arizmendi Mireles ෆේස්බුක් සටහනක් තබමින් එසේ ලියා තිබෙන්නේ ඇගේ හදවත පමණක් නොව ලෝකයේම සංවේදි මිනිසුන්ගේ හදවත කම්පනය කළ සිදුවීමක් ගැන.මේ නිසා කුඩා ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.මේ ෆේස්බුක් සටහන එසේ මිය ගිය ගුරුතුමියක වූ...
මිථ්‍යා විශ්වාස සහ මානසික පීඩනයන් ජීවිතයක් විනාශ කර දමන්නට වුවත් සමත් වෙනවා.ඒ වගේම ළාබාල වියේදීම දෙමාපියන් වීමත් මානසික පීඩාවන් ඉහළ දමන්නට හේතුවක්.මානසික පීඩනය, මිථ්‍යාවට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය නිසා අමෝරා නම් මාස කිහිපයක් වයසැති කුඩා දියණිය මරා දැමූ මවක් හා මවගේ පෙම්වතා ගැන ඇමරිකාවේ අපරාධ වාර්තාවල සඳහන් වෙනවා.මෙය...
මේ ලිපිය සුරක්ෂිත නැති සමාජයක් තුළ ජීවත් වන කාන්තා අපිට ඕනෑම මොහොතක  අනතුරක් වීමේ ඉඩක් පවතින බව සිහි කරන නිර්භයා ඝාතනය ගැනයි .මෙය තුළින් අපිට දීමට අවශ්‍ය සැබෑ පණිවිඩය ඔබේ ආරක්ෂාව ගැන සහ ඔබේ දියණියගේ ආරක්ෂාව ගැන ඔබ නිරන්තරයෙන්ම අවධානයට ලක් විය යුතු බව මෙන්ම සමාජයක් ලෙසම සියලු දියණිවරුන්ගේ ආරක්ෂාව...