Tag: Crime
Anni Dewani ඉන්දීය ජාතික යුවතියක්. ඇය මධුසමය දා ඝාතනයට ලක්වන්නේ හැම දෙනෙකුම කම්පාවට පත් කරමින්.දකුණු අප්‍රිකාවේදී මධුසමය ගෙවමින් සිටියදී ඇය ටැක්සියක් තුළ ඝාතනයට ලක් වෙනවා. පසුකාලීනව හනිමුන් මර්ඩර් නමින් මේ ඝාතනය ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා.
මේ සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගනු ලබන්නේ කොල්ලකරුවන් දෙදෙනකු සහ ඔවුන් මධු සමය ගතකළ හෝටලේ...
ලෝකයේ වෙන ඕනෑම කෙනෙකුට ගෞරවනීය ජීවිතයක් හිමි විය යුතුයි.ගෞරවනීය මරණයක්? ඔව් එයද මිනිසෙකුට හිමිවිය යුතුම දෙයක්.නමුත් කෙනෙකු තමන්ගේ පවුලේ ගෞරවය වෙනුවෙන් පවුලේ වෙනත් සාමාජිකයෙකු ඝාතනය කරනවා නම් ඒ මොන තරම් ඛේදනීය තත්ත්වයක් ද? Honor Killing ලෙස රහසිගතව සිදු කරන මේ අපරාධ ගැන ලෝකය පුරා නිර්මාණ සහ සාහිත්‍ය තුල අප්‍රමාණ...
1984 අගෝස්තු විසි අට වෙනිදා එලිසබෙත් ප්‍රිට්ස්ල් අතුරුදහන් වෙනවා.ඇගේ මව ඒ ගැන බොහෝ ශෝකයෙන් පොලිසියට පැමිණිලි කරනවා.නමුත් එලිසබෙත් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ.ටික දවසකට පසු ඇගේ ලිපියක් සොයා ගැනෙනවා.ඇයට පවුල එපා වී ඇති නිසා පලා යන බවයි ඉන් කියවෙන්නේ.නමුත් පියා කට උත්තරයට ලබා දුන්නේ වෙනත් කතාවක්.
"එලිසබෙත්ට ආගමික නිකායකට සහභාගී...
ලෝක ඉතිහාසයේ ඛේදවාචක අතර ඉහළින්ම ලියැවෙන නමක් ජුන්කෝ ෆුරූටා.1988 වසරේ දී සිදූ වූ මේ ඛේදවාචකය ගැන ලියන්නට අප හිතුවේ නරක සහ අයහපතට කාලයක් නොමැති නිසා.තරුණ දියණියන් පමණක් නොවේ ළාබාල බිලිඳියන් පවා රැක ගත යුතු මේ කාලයේ ජුන්කෝගේ කතාව දියණියකට සිදු විය හැකි දරුණුතම ඛේදවාචකයක් හෙළි කරන්නක්.
ඔබ අතිශය සංවේදී නම්...
ලෝක ඉතිහාසය පුරාවට විවිධ ආකාරයේ බිහිසුණු අපරාධ කළ බොහෝ පුද්ගලයින් හමුවනවා.නමුත් තම දරුවන් සමග එක්ව බිහිසුණු අපරාධ කළ මවක් සිටින බව පැවසුවහොත් ඔබ මවිත වේවි. මේ එවැනි කතක් වූ කේට් බාකර් හෙවත් මා බාකර් ගේ ජීවිත කතාවයි.
කේට් බාකර් 1873 ඔක්තෝබර් 8 වැනිදා උපත ලැබුවේ සහෝදර සහෝදරියන් රැසකගින් යුතු පවුලකයි....
ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පහළොස් හැවිරිදි දරුවෙක් වන Ethan Crumbley ස්වයංක්‍රීය ගිනි අවියකින් කළ වෙඩි ප්‍රහාරයකින් සිසුන් හතර දෙනෙකු මිය ගොස් ගුරුවරියකද තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා.ඊතන් තම පියාගේ ස්වයංක්‍රීය ගිනි අවියක් මේ සඳහා භාවිතා කර ඇති බව සඳහන් වෙනවා.
පාසලෙන් කිලෝමීටර හැටපහක පමණ දුර පිහිටි පොලිස් ස්ථානයට මේ අනතුර සම්බන්ධයෙන්...
Faviola Rodriguez නම් සිඟිති දියණිය ඇගේ මවගේ පෙම්වතාගේ රැකවරණය යටතේ හිඳියදී මිය යන්නේ දෙහැවිරිදි වියේදී.ඇගේ මව වූ Saundra Gonzales පවසන අන්දමට 2018 සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රියේ ඇය රැකියාවට යද්දී දියණිය නිදා සිට තිබෙනවා.ඒ ඇය දියණියව ජීවතුන් අතර දුටු අවසන් අවස්ථාව වනවා.හය වැනිදා අලුයම ෆාවි හුස්ම නොගත් නිසා නිවසට පොලිසිය...
බ්‍රිතාන්‍ය සාපලත් ගැහැණිය ලෙස හඳුන්වන ඇමීලියා ඩයර් ගැනයි අද ඔබට අපි කියන්න යන්නේ.මෙම සිදුවීම සිදුවීම ආනාවරණය වූයේ 1879 වර්ෂයේදී.එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ ළමා අනාථ නිවාසයක් පවත්වා ගෙන ගිය ඩයර්ට ටික කලක් ගත වද්දී මව්පියන් විසින් ගෙනැවිත් දමන දරුවන් නැවතත් බැලීමට ඔවුන්ගේ භාරකරුවන් කිසිදා නොපැමිණෙන බව තේරුම් ගියා . මේ නිසා...
එකම පවුලේ 11 දෙනකු තම නිවස තුළ ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීමට යොමු වීම කෙතරම් නම් බිහිසුණුද ? මෙම බිහිසුණු ඛේදවාචකය ගැනයි මේ කියන්න යන්නේ .මෙය වාර්තා වුයේ 2018 වසරේ ජූලි 1 වැනිදා අසල්වැසි ඉන්දියාවට අයත් නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයෙන්.වසර තුනකට පෙර සිදුවූ බුරාරි මරණවල වේදනාත්මක මතකය නැවතත්...