Tag: Entertainment

පුෂ්පා රම්‍යානි ද සොයිසා"  නම කියූ සැණින් ඇයව හඳුනන ඔබට ඇය ගැන අමුතුවෙන් පෙරවදන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ.  ඇය එතරම්ම ලංකාවේ අපේ සිත්වලට සමීපයි.  ලංකාවේ හෙද ක්ෂෙත්‍රයේ සදා දිදුලන පහන් ටැඹක් බඳු ඇය ඒ කීර්තිය පසුගිය දිනය එංගලන්තය දක්වාත් අරගෙන ගියේ ලාංකේය අපිව දෙස් විදෙස් වල පවා ආඩම්බරයට පාත්‍ර කරමින්.  කොළඹ ජාතික රෝහලේ...
ලෝකෙම උන්මාදයට පත් කරපු අලුත්ම චිත්‍රපටය තමයි Jawan කියන්නේ.  තාම බැලුවෙ නැතත් බලපු ගාණටම හැමෝටම Thrill එකක් ගේන මේ Jawan චිත්‍රපටය මෙච්චරම හිට් වෙන්න හේතුව ඉතින් බොලිවුඩයේ King Khan ලෙස හඳුන්වන Shah Rukh Khan රඟපෑම කියල ඉතින් හැමෝම කිව්වට SRK නම් මේ ගැන දරන්නෙ වෙනම අදහසක්.   ජවාන් සාර්ථකත්වය ගැන සෙනසුරාදා පැවැත්වුණ...
“මම තාමත් හොයනවා මම කියන්නේ කවුද කියලා” මෙහෙම කියන්නේ කලාවට ඉතාම ආදරේ කරන, ඒ තරම්ම දක්ෂ මහේෂා. කවුද මේ මහේෂා කියන්නේ? අපි අද ලිපියෙන් කතාකරන්න යන්නේ “අලුත් කලාවක් හොයාගත්ත” මේ මහේෂා ගැන. කලාව කියන්නේ අපි හැමෝම කැමති මාතෘකාවක්. අපි හැමෝම සංගීතය, නර්තනය, චිත්‍ර වගේ කලාවන්ට ආස කරනවා. ඒ වගේම අපි හැමෝටම ජීවත් වෙන...
සරාගී බව ගැන අපි එකිනෙකාට තියෙන්නෙ වෙනස් අදහසක් වෙන්න පුළුවන්.  ඒ කොහොම වුනත් වෙනදාට වඩා අද කෙනෙක්ගෙ සරාගී බව ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් මිනිසුන් විවෘත වෙලා නම් තියන බව අපි දන්නවා.  ඇත්තටම සරාගී බව කෙනෙක්ට ලැබෙන ප්‍රශංසාවක් ලෙස හඳුන්වන්නත් බොහෝ දෙනා පෙළඹිලා තියනව. සරාගී කාන්තාවන් ගැන වගේම සරාගී පිරිමින් ගැනත් ලෝකයේ...
ඉණෙන් වෙන් කල සිරුරක්  1947 අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ලොස් ඇන්ජලීස් නුවර තමන්ගේ දියණිය එක්ක ගමන් කරමින් උන්න අම්මා කෙනෙක්ට දකින්න ලැබුණේ ජීවිතේ කවදාවත් හීනෙකින්වත් දකින්න බලාපොරොත්තු වුන දසුනක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම නිරුවත් තරුණ යුවතියකගේ දෙකඩ කරපු මළ සිරුරක් ඇයට ඉදිරියෙන්  වැටිලා තිබුණා. ඉණ ළඟින් දෙකඩ වෙන්න කපලා තිබුණ සිරුර දැකපු...
'' හැමදාම උදේට මම අවදිවන්නේ අදවත් පාසල් යන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.තලෙයිබාන්වරුන් දිගටම පවසනවා ඔවුන් අද හෝ හෙට පාසල් විවෘත කරන බවට. ඒත් දැන් අවුරුදු දෙකක්ම ගෙවිලා. තව දුරටත් පාසල් යන්න ලැබේවි කියල මට විශ්වාසයක් නෑ. පිරිමි ළමයි පාසල් යනව දැක්කම මගෙ හිත බිඳෙනවා”ඒ විදියට පවසන්නේ දා හත් වියැයි හබීබා. කාන්තාවන්ට...
Badte4cher ඉන්ස්ටග්‍රෑම් ගිණුම හිමි දුන්‍යාෂා රුසියන් කෙල්ලක්. දුන්යාෂා ගැන අපේ සමාජ ජාලාවල පහුගිය දවස්වල කතා නොකළ කෙනෙක් නැති තරම්.  සරාගී ඇඳුමක් අඩ නිරුවතින් ඇඳ ගත් ලස්සන සුද්දියෙක් උඩරට මැණිකේ කෝච්චියේ දොරේ එල්ලිලා! ඒ තමයි මාතෘකාව. දුන්යාෂා දුම්රිය දොර මත සහ නයින් ආච් වල දැකලා ඇයට ඇලුම් කරන,කතන්දර හදන බොහෝ අය දුන්යාෂා ගැන...
වඩා යහපත් අනාගතයක් උදාකර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව විවිධ රට රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතී. විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විදෙස් රටවල පවතින බැවින් නිපුණ වෘත්තිකයින් ලෙස මෙන්ම විවිධ රැකියා අංශ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ලෙසද විදෙස්ගතවීමට ශ්‍රී ලාංකිකයින් උනන්දුවක්...
සිය අනාගතය මෙන්ම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සුබසිද්ධිය උදෙසා කුමන හෝ ආකාරයකින් රට රස්සාවකට යෑමට සිහින මවන බොහෝ පිරිසක් නිසි ලෙස විදෙස්ගතවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසාම ඉදිරියේදී උදා විය හැකි අනතුරුදායක වූත්, අවදානම් සහගත වූත් තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමෙන් මිනිස්...
සොඳුරු හෙට දවසක් පිළිබඳ සුබ සිහින සහ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ කුවේටය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, රොමේනියාව, දකුණු කොරියාව, ඕමානය, ජෝර්දානය සහ ජපානය ඇතුළු...