Tag: Exercises

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න අපිට කරන්න පුලුවන් ලේසිම ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ.ඇවිදීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් අපි ඇවිදින්න ඕන දවසේ මොන වෙලාවටද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඕනෑම ව්‍යායාමයක් නිසි පරිදි නිසි වෙලාවට කලොත් තමයි අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.ව්‍යායාමයක් හැටියට ඇවිදිනවා නම් කොයි වෙලාවටද ඇවිදින්න...
අඩු කාලයක් තුලදි වැඩි ප්‍රතිඵල ලබාගන්න පුලුවන් ව්‍යායාමයක් කරන්න ඕනම කෙනෙක් කැමතියි.ඒ වගේම වෙනත් ව්‍යායාම වලින් ලබනවට වඩා ප්‍රතිඵල ලබා ගන්නත් ඔබ කැමති ඇති.මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ සෞඛ්‍යමය අතින් සහ ශාරීරික වශයෙන් ඔබට වැඩි ප්‍රතිඵල ගෙන දෙන මේ HIIT ව්‍යායාම ක්‍රමය ගැනයි මොනවද මේ HIIT Exercise කියන්නේ? HIIT exercise කියන්නේ...
ශරීරයේ බර අඩු කරගන්න අපි නොයෙකුත් ව්‍යායාම කරනවා.ඇවිදීම සහ දිවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.ඇත්තටම බර අඩු කරගන්න ඇවිදීමද නැත්තම් දිවීමද හොඳ කියලා මේ ලිපියෙන් අපි කතා කරමු. ව්‍යායාම කරන්න කලින් ඒවයින් අපිට ලැබෙන ප්‍රයෝජන දැනගෙනම ව්‍යායාම කරන එක තමයි ගොඩක් සුදුසු වෙන්නේ.ඉතින් අපි ඔබට කියන්න හදන්නේ ශරීරයේ බර අඩු...
ශරීරයෙ හැඩය ගැන හිතලා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය වගෙ දේවල් ඔබ කරනවා ඇති.හැබැයි ව්‍යායාම කරනකොට අපි අනුගමනය කරන්න ඕන කරුණු කාරණා කීපයක්ම තියනවා.අද අපි කතා කරන්නෙ ඒ ගැන ශරීරයේ බර අඩු කරගන්න ව්‍යායාම කරනකොට අපි යම් කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.එතකොට තමයි ඒ ව්‍යායාම වල නිසි ප්‍රතිඵල අපිට ලබාගන්න...
මහත අඩු කර ගන්න, ඇඟ හැඩ කර ගන්න අපි හැමෝම කැමතියි.ඒත් ඩයට් ප්ලෑන් කරලා මහත අඩු කරගත්තත් ජිම් යන්න සමහරුන්ගේ වැඩි කැමැත්තක් නෑ. හේතුව තමයි සවෘත අවකාශයක දාඩිය දාගෙන ඇඟ වෙහෙසවන්න තියන අකමැත්ත. අත පය රිදිලි එක්ක හැමදාම එක වගේ එක්සයිස් කරන්න බෑ කියලා හිතෙනවා නම් අපි ටිකක් ෆන්...
ව්‍යායාම කරද්දී වැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා අපට සිරුරේ බර අඩු කර ගන්න අපහසුයි වෙනවා වගේම සිරුරේ යම් ආබාධ තත්ව ඇති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ලිපියෙන් අපි දැනුවත් කරන්නෙ ABS ව්‍යායාම කරද්දී ඔබ කරන වැරදි ගැනයි. දිනපතා ව්‍යායාම කිරීමේදී මේ කරුනු අමතක කරන්න එපා ඉඳහිට ව්‍යායාම කිරීම තුලින් ඔබ බලාපොරොත්තු වෙන...
කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ...
අත් අනවශ්‍ය ලෙස මහත් වුණාම සිරුර පමණට වඩා තරබාරු පෙනුමක් වගේම ඒ නිසාවෙන් අත් නොමැති ඇඳුම් අඳින විට ඔබට පෙනුම ගැන සැකයක් ඇති වෙනවා. ඒ තත්ත්වය සමනය කර ගැනීමට සුදුසු ව්‍යායාම් කිහිපයක් තමා ඔබට මේ හඳුන්වා දෙන්නේ. Bench push up බෙන්ච් එක මතට ශරීරයේ බරදී, දෑත් මඟින් ඉහලට පහළට එසවෙන්න. මින් අත් වලට...