Tag: Film
සහෝදර ප්‍රේමය කියන්නේ ඉතාම පුදුමාකාර දෙයක්. එයට කළ නොහැක්කක් නැහැ. සහෝදර ප්‍රේමය මොනතරම්ද කියලා ඔබට ආයෙ ආයෙත් මතක් කරලා දෙන අපූරු චිත්‍රපටයක් තමයි Jigra කියන්නේ.
ඔබ කවුරුත් ආදරය කරන ආලියා භාත් " සත්‍යා " නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය නිකුත් වෙන්නේ 2024 ඔක්තෝම්බර් මාසයේ දී.
සත්‍යා කියන්නේ ජීවිතයේ බොහෝ...
චිත්‍රපට කියන්නේ ඇබ්බැහියක්නේ. ඒ අතරිනුත් මලයාලම් සහ දමිළ චිත්‍රපට කියන්නේ අපූරු ඇබ්බැහියක්. ඒ නිසාම තමයි අපි ස්මාර්ට් ලේඩි තුලින් ඔබට විවිධ පරාසවලට පැතිරෙන අපූරු චිත්‍රපට ගැන ඉඟි අරගෙන එන්නේ. විවේකී දවස වෙනුවෙන් මේ චිත්‍රපට ගැන මතක සටහන් කරගන්න කියලා සිහිපත් කරන ගමන්, 2025ට අලුතින් නිකුත් වුන තිරු මානික්කම් කියන imbd අගය...
නිවි හැනහිල්ලේ බලන්න පුලුවන් චිත්‍රපටයක් ගැන නම් නෙවෙයි අද අපි ඔබට කියන්න යන්නේ. නිවිහැනහිල්ලේ බලන්න පටන් ගත්තත් හැම තත්පරයක් ගානෙම ඇඟ ලොමු ගැන්වෙන සිදුවීම් පිරුණු Identity ගැණයි අද අපේ ඉඟිය. ඉතින්, ත්‍රිලර් චිත්‍රපට ලෝලියෙක් මඟ ඇරගන්නේ නැතිවම බලන්න ඕනි මේ චිත්‍රපටය ගැන කියවලා බලලා, අනිවාර්‍යෙන්ම චිත්‍රපටය නරඹන්නත් කියලාම සටහන ආරම්භයේදීම අපි...
වීර යුධ කාව්‍ය ගැන ඕනෑ තරම් චිත්‍රපට, කතන්දර ඔබත් නරඹලා ඇති. ඒත් අමරන් එහෙම නැත්නම් අමරණීය විරුවා කියන්නේ ඔබ මඟ නොහැර ගත යුතු චිත්‍රපටයක්. සත්‍ය කතන්දර ඇසුරෙන් නිර්මාණය වුන කතන්දර වල තියෙන්න ඕනි තාත්වික බව පොඩ්ඩක්වත් අඩු නොවී ඔබට අමරන් තුළින් විඳින්න පුලුවන්.
ඒ වගේම ආදරයේ විවිධාකාර මුහුණුවරයනුත් අමරන් ඇතුලෙන්...
2024 අවුරුද්දෙදි තිරගත වුන ත්‍රිලර් කියන ශානරයට අයිති චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. ඇඩ්ස්ම් ස්කෙන්ඩ්ලර් සහ බ්‍රයන් නෙට්ටෝ විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය කිම්ෆෙල් සහ ඩේවිඩ් වයිට් කියන පිටපත් රචකයන්ගේ රචනයක්.
විනාඩි අනූ දෙකක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය, සීරියල් කිලර් කෙනෙක්ගෙන් ගැලවෙන්න දුවන, තමන්ගේ දරුවා අහිමි වීම නිසා ඉතාම...
මේ දවස්වල ලාංකේය සිනමාවට ආදරය කරන අය හැමෝම වගේ කතාකරන චිත්‍රපටයක් තමයි අශෝක හඳගම අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරපු. සිංහල සිනමාවේ විශිෂ්ටම නිළියක් වෙන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය රඟපාන, රිචඩ් ද සොයිසා නම් අකාලයේ මියගිය තරුණ මාධ්‍යවේදියාගේ මව වන මනෝරාණි සරවනමුත්තු මහත්මියගේ කතාව රැගත් රාණි චිත්‍රපටය.
රාණි ගැන කතාකරන්න නම් රිචඩ් ගැන...
ආරම්භයේ ඉඳගෙනම කුතුහලය එක්ක බොහොම රසවත්ව නරඹලා අවසන් කරන්න පුලුවන් චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට ඔත්තුවක් ගේන්නේ.ඒ I am Kathalan කියන මලයාලම් චිත්‍රපටය.
පරිඝනක විද්‍යාතනයක ඉගෙනගන්න තරුණයෙක් සහ තරුණියක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතිලා තියෙන්නේ. දුප්පත් තරුණයෙක් සහ පොහොසත් තරුණියක් අතරේ ගෙතුණ කතාවක් කියලා මේ කතාව තවත් ටිකක් රසවත් කරන පුලුවන්.
ඔන්න,...
මලයාලම් සිනමාවෙන් ලෝකෙට දායාද කරපු තවත් අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි කතාකරන්න යන්නෙ. මේ චිත්‍රපටය මේකෙ කතාව වගේම රඟපාන නලුවා හින්දම ඉතාම ජනප්‍රිය වෙච්ච කතාවක් කියල කියන්නම ඕන.
චිත්‍රපටයේ නම Bogunvillea. මේක 2024 අවුරුද්දෙ Release වෙච්ච මලයාලම් බාශාවෙන් ආව Psychological Thriller Movie එකක්. ඒ වගේම මේකෙ රඟපාන්නෙ Fahad Faasil. Fahad කියන්නෙ බහුතරයක් ශ්‍රී ලාංකේය මලයාලම් චිත්‍රපට ලෝලින්ගෙ...
නත්තල් කාලෙ වෙනුවෙන් කොහොමත් හැම අවුරුද්දෙම හරි අපූරු චිත්‍රපට මහ ගොඩක් ලෝකෙ ඉන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්තාව ලැබෙනවා. චිත්‍රපට විතරක් නෙවෙයි ලස්සන ඇඩ්වටීස්මන්ට් එහෙම පවා එන මේ නත්තල් කාලෙ කියන්නෙ නත්තල් සමරන්නෙ නැති කෙනෙක්ට උනත් අපූරු වින්දනයක් ලබා දෙන්න හේතු වෙන කාරණාවක්.
ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් හැමදාම අපූරු චිත්‍රපට...
මේ අවුරුද්දෙ අවසානයටත් ඇවිල්ල. මේ අවුරුද්ද කියන්නෙ ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ලෝකෙ පුරා ගොඩක් රටවල්වලින් ඉතාම අපූරු චිත්‍රපට ගණනාවක්ම අපිට බලන්න ඉඩ ලැබුණ අවුරුද්දක් කියලා කිව්වොත් හරි.
තව විස්තර කරලා කිව්වොත් විශේෂයෙන්ම ඉන්දියාව පැත්තෙන්, විවිධ භාශාවලින් ලෝකයට දායාද වෙච්ච අපූරු චිත්‍රපට ගණනාවක් බිහිවෙච්ච අවුරුද්දක් මේක. ඉතින් අපි අද ඔයාලාට අරගෙන යන්න...