Tag: Film

ඔන්න ඔයාලා ක්‍රීඩා චිත්‍රපට වගේ දේවල් බලන්න කැමති කෙනෙක්නම් මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ක්‍රීඩා චිත්‍රපට 7ක් ගැන. ඒවත් නිකන්ම චිත්‍රපට 7ක් නෙවෙයි ඇත්ත කතා මත පදනම්ව ගොඩ නැගුණ ක්‍රීඩා චිත්‍රපට 7ක්. Ford Vs Ferrari 2019 Ford v Ferrari 1966 දී Le Mans හිදී පරාජය කළ නොහැකි යැයි පෙනෙන...
සැමවිටම ආදරය පිළිබඳ සුන්දරම නිර්මාණයක් ප්‍රේක්ෂක නෙතු ඉදිරියට ගෙන එන ඉන්දියානු චිත්‍රපට කලාව තුළින් බිහි වූ ආදරය සහ අතහැරීම ගැන ඉතාම සංවේදී, දයාර්ද කතාවක් ඉදිරිපත් කරන සනම් තේරි කසම් චිත්‍රපටය අමතක කළ නොහැකි තරම් සුන්දරයි. ආදරය සහ අත හැරීම පිළිබඳ මෙම හද උණුසුම් කරවන සහ හැඟීම්බර කතාව පරම්පරා ගණනාවක් තිස්සේ...
මේ මොහොත ආයෙමත් එන්නෙ නැහැ. “මට කියන්න පුළුවන් එකම දේ ඔයා මාව ගොඩනගනවා... ඔයා මාව මට හිතාගන්නවත් බැරි කෙනෙක් කරනවා. හැම මොහොතකදිම ඔයා මාව පුදුමාකාර සතුටකින් තියනවා. ඔයා දකින ඔයා බිඳිල, විනාශ වෙලා ගිහින් හිටියත් මම කැමති ජීවිතේ හැමදාටම ඔයා එක්ක ගෙවන්න” ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ඒක අපි හැමෝම දන්නවා. සිතක් සුවපත් කරන්න වගේම...
රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් පිස්සුවෙන් වගේ ඕව බලන්න කැමති ෂර්ලොක් හෝම්ස්ලා අපි අතරම ඉන්නවනේ. ඉතින් අන්න ඒ වගේ ගෙවල් වල ඉඳන් රහස් පරීක්ෂක වැඩ කරන්න කැමති අයට නිවාඩු පාඩුවේ විසඳගන්න පුලුවන් Netflix එකේ තියෙන රහස් පරීක්ෂක කතා පහක් ගැන විස්තර තමයි අපි අද කතා කරන්න යන්නේ. Heart of Stone Netflix එකට අලුතෙන්ම ආව රහස්...
කිසිදු හැඟීමක් දැනීමක් නොමැති සේ ජීවත්වන මිනිසකුව වුවත් ආදරයෙන් වෙනස් කළ හැකි බව පෙන්වන අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.රිය අනතුරක් නිසා කුඩා කාලයේදීම දෙමව්පියන් වත් තමන්ගේ සහෝදරිය වත් අහිමි කරගන්නා ධර්මා කියන්නේ ආදරය නොලැබීම නිසා හෙම්බත් වූ , කර්මාන්තශාලාවේ රැකියාව ,මත්පැන් සහ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ...
"සමහර මිනිස්සු ගෝනුස්සෝ වගේ.කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්නත් බෑ" Netflix හරහා නිකුත් වූ Darlings චිත්‍රපටිය,ගෘහස්ථ හිංසනය කාන්තාවක මොනතරම් පීඩාවකට ඇද දමනවා ද යන්න මේ චිත්‍රපටියේ තරමට වෙනත් කිසිම චිත්‍රපටයක කතාබහකට ලක් වූවාදැයි සැක සහිතයි. දිගින් දිගටම පහර දෙමින් මුහුණ තැලුණු තක්කාලි ගෙඩියක් බවට පත්කරන සැමියෙකුට නැවත නැවත අවස්ථා ලබා දෙන්නට...
Dadayama
“බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ.එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා""මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න ඕනා.” මේ වාක්‍යය සිංහල සිනමාවේ ප්‍රබලතම වාක්‍යයක් බවට පත් වුවක්.දඩයම සිංහල සිනමාවේ හොඳම චිත්‍රපටි දහයට අයත් බව විචාරකයන් පවසනවා.සිනමාවේ 558 චිත්‍රපටිය වූ දඩයම චිත්‍රපටිය සත්‍ය සිදුවීමක්...
Gangubai Kathiawadi නිකුත් වූයේ මේ වසරේ ජනවාරියේ.සංජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටිය වූ මෙය Alia bhat ප්‍රධාන චරිතය නිරූපණය කරන අපූරු චිත්‍රපටියක්.මුම්බායි වල ජීවත් වූ ප්‍රබල පාතාල නායිකාවක් වූ Gangubai සම්බන්ධ කතාවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වී තිබෙනවා. ඇත්තටම ගංගු බායි කියන්නේ කවුද? ගංගා කියන්නේ ඉන්දියාවේ වැදගත් පවුලක දියණියක්.ඇයට සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක් ඉන්නවා.ඔහු...
ජේම්ස් වන් සහ ලී වැනෙල් විසින් නිර්මාණය කරන ලද අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන Insidious චිත්‍රපට මාලාව අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයාගේ හදවත් ඇඳ බැද තබාගෙන තියෙනවා. 2010 වසරේ insidious පලවන චිත්‍රපටිය නිකුත් කෙරුණු අතර ඉන්පසුව 2013 වසරේ දී insidious chapter 2 ද , 2015 වසරේ දී insidious chapter...
ඩයනා කුමරිය, බ්‍රිතාන්‍ය රෝස කුසුම ලෝකය අතැර ස්වර්ගීය සැනසීම සොයා ගොස් දැන් විසි හතර වසරක් වනවා.නමුත් ඇය ගැන ලෝකයා කතාබහ කිරීම නැවතී නැහැ.ඩයනා කුමරිය පිළිබඳ අලුත් චිත්‍රපටියක් 90 දශකයේ දින තුනක් අලලා පැබ්ලෝ ලාරෝන් විසින් අධ්‍යක්ෂණය කර  Spencer නමින් නිකුත් වෙන්නට නියමිතව තිබෙනවා.මෙහි ඩයනා කුමරියගේ චරිතය රඟපාන්නේ ක්‍රිස්ට්‍රින් ස්ටුවර්ට්...