Tag: Film

කෝපය බොහෝ අවාසනාවන්ත සිදුවීම් ඇති කරනවා.මේ එවැනි තරුණයෙකුගේ කතාව.ඉතා සුළු සිදුවීම් වලට පවා බොහෝ කෝප ගන්නා සැමියෙකු දරා සිටින තරුණ බිරිඳකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක් සමීර් තාහිර් නම් නිර්මාණය කළ Kali මලයාලම් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක රැඳෙන චිත්‍රපටයක්.Thriller ශානරයට අයත් වුණත් මිනිස් හැඟීම්.විවරණය කරන චිත්‍රපටියක්. විවාහක යුවලක් අතර ඇතිවන...
කාන්තාව කියන්නේ නිවසේ මෙහෙකාරිය විය යුතු කෙනාද ? එහෙම නැත්තම් නිවසේ ඉන්න සියලු දෙනා ආහාර ගත්තාට පස්සේ කුස්සියට වෙලා ඉතුරු උන මොනහරි කාලා සැනසෙන කෙනාද ? නෑ.ඇයටත් නිවසේ සම තැන හිමිවෙන්නම ඕන.ඔබ මේ චිත්‍රපටය නරඹන්නම ඕන කියලා අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි.පුරුශාධිපත්‍යය රජ කරන සමාජයක තමන්ගේ දියණියව ,ලේලියව...
ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් දෑතම ඔසවලා ඔබ දෙන පිලිතුර මම දන්නවා!! පාසල් කාලය.. ජීවිතේ සුන්දරම ප්‍රේමයේ මතකයත් ඔබට අයිති ඒ කාලේ නේද? අද ඒ ආදරය ඔබ ළඟ රැඳුණත් නැතත් හදවතේ සියුම් තැනක තවමත් ජීවත් වෙන ඒ ආදරය ගැන ඔබට නැවත සිහි කරන මලයාලම් චිත්‍රපටිය තමයි , ජූන්. 11- E...
කබීර් සිං අතිදක්ෂ වෛද්‍ය සිසුවෙක් වුවත් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් කේන්ති යන තරුණයෙක් හැටියට.පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පස්සේ කුලපතිතුමා ඔහුට දැනුම්දීමක් කරනවා.ඒ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නැත්නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසට.කබීර්ගේ තීරණය වෛද්‍ය විද්‍යාලය හැර දැමීම.ඒත් අනපේක්ෂිත ලෙස ඒ තීරණය වෙනස් කරන්නේ...
තරුණියක් තමන්ගේ මිතුරෙක්ව උනත් විශ්වාස කරන්න කලින් මොන තරම් සැලකිලිමත් වෙන්න ඕනද? ඒ වගේම නවීන තාක්ෂණයට අනුව කෙනෙකුගේ ජීවිතයට කල නොහැක්කේ මොනවද ? විශ්වාසය නැමති දේ ආදරයට මොන තරම් බලපානවද ? ආදරය නිසා අසරණ වන තරුණියන්ගෙන් ප්‍රයෝජන ගන්න දෑස් අයාගෙන ඉන්න මිනිස්සු මොන තරම් ඉන්නවද ? මේ සියල්ල කැටිවූ...
ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු ටෙලි නාට්‍ය සහ කොරියන් ෆිල්ම්ස් වල රසිකයන්.ඒ වගේම අපේ කෙල්ලන්ගෙන් "ක්‍රෂ් එක කවුද " ඇහුවම මුලටම ඉන්නේ කොරියන් නලුවන් කීප දෙනෙක්.ඉතින් අපි හිතුවා ඔබ වැඩියෙන්ම ආදරේ කරන කිහිප දෙනෙක්ගේ නොදන්නා විස්තර ඔබට අරන් එන්න.ඒ ඔබේ කොරියානු උන්මාදය නිසාමයි. Lee Min ho මේ දවස් වල The legend...
හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර්...
අම්මා කෙනෙකුට තමන්ගේ දියණිය වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරන්න පුලුවන්ද? ඒත් කුඩම්මා කෙනෙකුට ? ඔව්.ඇයටත් තමන්ගේ නොවෙන දියණියක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි සෑබෑ අම්මා කෙනෙකුගේ ආදරේ ! 2017 ජූලි මස තිරගත වීම ආරම්භ වන Mom නම් මේ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී දේවියි. චරිතයට මනා සාධාරණයක් ඉශ්ට...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති. මේ...