Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: Film
Film
කුණු බක්කියක සැඟවුණු තාත්තා කෙනෙකුගේත් දුවෙකුගේත් ආදරේ – Maharaja
උදතාරි
-
ජූලි 16, 2024
0
තාත්තලා දූල අතරෙ තියෙන ආදර කතා මේ ලෝකෙ පුරා ප්‍රසිද්ධයි. දූලට වැඩිපුරම ආදරේ තාත්තල බවත් තාත්තලට වැඩිපුරම ආදරේ දූල බවත් අපි හැමෝම පොදුවේ පිළිගන්නවනෙ....
Read more
Film
ජීවිතය පරිස්සම් කරගන්න සද්ද නොකර ඉන්න උණොත් ඔබ මොකද කරන්නෙ ?
උදතාරි
-
ජූලි 10, 2024
0
මිනිස්සු කියන්නෙ හරියට කතා බහ කරන අයනෙ. සන්නිවේදනය එහෙම නැත්තම් Communication කියන්නෙ යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන්න වගේම මානව සංහතියේ යහපැවැත්ම උදෙසා ඉතාම වැදගත් දෙයක් බව අපි...
Read more
Film
භයානක කැළයක ජීවිතයත් මරණයත් අතර සටනක – LOST
උදතාරි
-
ජූලි 4, 2024
0
"LOST" කියන්නේ වියට්නාමයේ සශ්‍රීක එහෙත් භයානක වනාන්තර තුළට නරඹන්නන් ගෙන යන ත්‍රාසජනක චිත්‍රපටයක්. මෙම තීව්‍ර ත්‍රාසජනක චිත්‍රපටය අමෙරිකානු සොහොයුරන් දෙදෙනෙකු වන මාර්ක් සහ ජෝන් නිවසින්...
Read more
Film
ආදරයත් විවාහයත් අතර ඇති බැඳීම – Irugapatru
උදතාරි
-
ජූලි 4, 2024
0
විවාහය සහ ආදරය කියන්නෙ අපි හැමෝගෙම ජීවිතවල අන්තර්ගත වන ජීවිතයට, පැවැත්මට වැදගත් වන බැඳීමක් නේ. ආදරය කියන්නේ දෑසින් පෙනෙන දේවල් පමණක්ම නෙවෙයි, ආදරේ කියන්නෙ හදවතට...
Read more
Film
සත්‍ය කතා ඇසුරෙන් ගොඩ නැගුණ භයානක චිත්‍රපට පෙළක්!
උදතාරි
-
ජූලි 3, 2024
0
බොහෝ විට භයානක චිත්‍රපට හුදෙක්ම රුධිරය වැගිරීම්, කැපීම්, කෙටීම් සහිතව නරඹන්නන්ට ඉතාමත්ම භීතියක් ඇති කරවන අතර, ක්‍රමයෙන් දියුණු වන කතා වස්තුවකට වඩා, ත්‍රාසජනක දෙයකින්ම ආරම්භ වන සිනමා කෘති...
Read more
Film
දරුවන් වෙනුවෙන් ජීවිතය බිලි දුන් අම්මා කෙනෙකුගේ ආදරය – Aranmanai
උදතාරි
-
ජූලි 1, 2024
0
අම්මා කෙනෙක් කියන්නෙ දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් අරුම පුදුම ආදරණීය බලයක් තියෙන කෙනෙක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. අම්මා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ වෙලාවට...
Read more
Film
හීන දකින්න වගේම ඒවා හැබෑ කරගන්න කියලා දෙන – Star
උදතාරි
-
ජූනි 28, 2024
0
Star කියන්නෙ එලන් විසින් ලියල අධ්‍යක්ෂනය කරපු Coming of age වර්ගයේ චිත්‍රපටයක්. ශ්‍රී වෙන්කේෂ්වර සිනෙ චිත්‍රා සහ රයිස් ඊස්ට් එන්ටර්ටේන්මන්ට් යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙB. V. S. N. ප්‍රසාද්...
Read more
Film
භයානක රාක්ෂයන් පිරි රත්තරන් ළිඳ
උදතාරි
-
ජූනි 26, 2024
0
"Tumbbad" කියන්නෙ Rahi Anil Barve විසින් අධ්‍යක්ෂණය කරපු 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච Indian Folk Thriller Story එකක්. ආනන්ද් ගාන්ධි නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල මේ චිත්‍රපටයෙ, අදේෂ් ප්‍රසාද් සම අධ්‍යක්ෂකවරයා විදියට...
Read more
Film
නිදහස සොයා එකිනෙකාව ලුහුබැඳ යන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවක්
උදතාරි
-
ජූනි 25, 2024
0
"New Life" කියන චිත්‍රපටය මෙන්න මේ වගේ එකක් කියල සරලව කියන්න බැරි විදියෙ, වෙනස් වෙනස් ශානර එකට එක්කහු වෙච්ච අද්විතීය චිත්‍රපටයක්. මුලින්ම නම් හිතෙන්නේ...
Read more
Film
තමන්ගෙ සහෝදරිය බේරගන්න යක්ශයා තුරුලට යන ගැබිනිය..
උදතාරි
-
ජූනි 24, 2024
0
අද ඔන්න අපි කතාකරන්න යන්නෙ එක්දාස් නමසිය අසූ ගණන්වල ආව Comedy/Horror කියල කියන්න පුලුවන් විදියෙ චිත්‍රපට මාලාවක් ගැන. 90 ගණන්වල ඉපදිච්ච ලමයි නම් අනිවාර්‍යෙන්ම මේ Movie Series එකේ...
Read more
1
...
7
8
9
...
17
Page 8 of 17