Tag: Gossip

Fashion කියන්නෙ අපි හැමෝම හරි ආසාවෙන් Follow කරන දෙයක්. එක එක අයගෙ Fashion Sense එක එක විදියෙ වුණාට ඕනම කෙනෙක් ලස්සනට අඳින්න පලඳින්න ආසයි වයස් බේදයක් නැතුව. අලුත් අවුරුද්දට, විශේෂ උත්සවයකට, ඔෆිස් යන්න වගේ දේකදි උනත් විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි “මොකද්ද මං අඳින්නෙ?” කියන එක. අද කතාව හැබැයි මේ තැනට සුදුසු විදියට අඳින...
සුන්දරත්වය කියන්නේ එකිනෙකා එක එක විදියට දකින කාරණාවක්නේ. කෙනෙක් සුන්දරයි කියලා දකින දෙයක් තව කෙනෙකුට එතරම් සුන්දර නොවෙන්න පුලුවන්. ඒ වගේම කෙනෙක්ට එතරම් සුන්දරත්වයක් නොපෙනෙන දෙයක් තව කෙනෙකුට ඉතාම සුන්දර වෙන්න පුලුවන්. හැබැයි, මුලු ලෝකයක්ම, කිසිම දෙගිඩියාවක් නැතුව එක හෙලාම සුන්දරයි කියලා පිළිගන්න දේවලුත් තියෙනවා. අද අපි ඔබට කියන්න...
තමන්ට පිළිකා රෝගී තත්වයක් තියෙන බව දැනගත්තාම , තනි පුද්ගලයෙක් විදියට නෙවෙයි ජීවිත වෙනස් වෙන්නේ. පවුල පිටින්ම ඒ අසනීපය එක්ක ජීවන රටා වෙනස් කරගන්නවා.  ඒ වේදනාවට  දුප්පත් පොහොසත් බේදයක් නැතිවම මේ පිලිකා මාරයා සුන්දර කේට් කුමරියවත් හොයාගෙන ගිහින් තිබුන කතාව ඔබට මතක ඇති. බොහෝ දෙනා කේට් කුමරිය වෙනුවෙන් දුක්...
ජීවිතේ අපි හැමෝටම වැරදෙන තැන්, වැරදි තීරණ ගන්න තැන් අනන්තවත් තියෙනවා.හැබැයි තමන්ට තමන්ගෙ ජීවිතේ මේ විදියට නෙවෙයි ගෙවන්න තිබුණෙ කියලා හිතලා ජීවිතේ වෙනස් කරගන්න හිතන කෙනෙක්ට ඒක නොකර ඉන්න බැරිකමක් නැහැ. ස්වභාවදහම අපිට ඉඩ දීලා තියෙනව අපි කරපු මෝඩකම්, වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් අද කතාවත් ජීවිතේ තරුණ වයසෙදිම වැරදි...
ඩයනා කුමරිය ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ලෝකෙන් සමුගෙන ගිහින් අවුරුදු අවුරුදු තිහකට ආසන්න කාලයක් ගෙවිලත් ඇගේ සුන්දරත්වය සහ මානව හිතවාදී බව ගැන කතා බහ වෙන එකේ  අඩුවක් නැහැ. ඇගේ රාජකීය පවුල වගේම පුතුන් සහ ඔවුන්ගේ ජීව්ත නිසාත් ඩයනා කුමරියගේ මතක විටින් විට උඩ ඇදෙනවා. ඒත් අද අපි ඔබට කියන්න...
ඔයාලට මතක ඇති නේ අපි දීපිකා සහ රන්වීර් දෙමව්පියන් වෙන්න යන බව අරාංචියත් මීට මාස කීපයකට කළින් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔන්න අද අපි අරගෙන එන්නෙ එයාලා ගැනම තවත් ලස්සන සුබ ආරංචියක්. දීපිකා සහ රන්වීර් දෙන්නට ලස්සනම ලස්සන පුංචි දුවෙක් ඉපදිලා කියලා අපිට බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඉතින් මේ පණිවිඩේ දැක්කම...
ඉන්දියාව සහ ඉන්දියානු කන්තාවන් කියන්නෙ මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාවෙන ටොපික් එකක්. ඒ විශේෂයෙන්ම කාන්තාවන්ගෙ, ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව ගැන. ඉතින් මේ වගේ මාතෘකා කතා කෙරෙන ඉන්දියාවෙම පසුගිය දවසක තිබුණ රක්ෂා බන්ධන් උත්සවයෙදි ප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වෙන කාජල් තමන්ගෙ අදහස ප්‍රකාශ කරලා තිබුණෙ මෙන්න මේ විදියට. කාජල් තමන්ගෙ මේ අදහස...
අම්බානි පවුලට පහුගිය දවස්වල ලැබුනෙ එසේ මෙසේ spotlight එකක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන සෑහෙන විය හියදම් කරල දවස් ගාණක් ලෝකෙ පුරාම ඉන්න තරු පිරිවරාගෙන පවත්වපු අනන්ත් - රාධිකා විවාහය හන්දා අම්බානි පවුල තමයි පහුගිය ටිකේම Social Media Dominant කරගෙන ඉඳියෙ. හැබැයි අපි අද නම් කතාකරන්න යන්නෙ අනන්ත් - රාධිකා විවාහය ගැන නෙවෙයි. අනන්ත්ගෙ...
හීන දකිනවා කියන්නෙ ජීවත්වෙන මිනිස්සු දිනපතා කරන දෙයක්. හීන නොදැක, නොදැක්ක අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට බැහැ.අපි දකින හීන තමයි අපිව ජීවත් කරවන බලාපොරොත්තු වෙන්නෙ.  සමහර වෙලාවට අපි හිතනව අපි ජීවත්වෙන වටපිටාව, අපේ ජිවිත රටාව අනික අපි දකින සමහර හීන හැබෑ කරගන්න එක හිතන්නවත් බැරි දෙයක් කියල. ඉතින් අද මේ...
“සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතය හරිම Tough. එයා එන්නෙ උදේ පාන්දර. එයා නිදාගන්න වෙලාවට මම මගේ වැඩවලට යනවා. එයා නැගිටල වැඩට යන වෙලාවට මම තව කොහෙට හරි යන්න ෆ්ලයි කරනවා. සමහර දවස් තියෙනවා අපි දෙන්නට දෙන්න දකින්නෙවත් නැති. වෙලාව මැනේජ් කරගන්න එක මාර අමාරුයි.එකම ගෙදර හිටියත් අපි සමහර දවස්වලට හමුවෙන්නෙවත් නැති...