Tag: Gossip

ඔස්ට්‍රේලියාවේ MasterChef තරගාවලිය නිරත්තරයෙන් අපේ කතාබහට එන්නේ ශ්‍රී ලාංකික දක්ශයින් වරින්වර එහි පාන දස්කම් විස්කම් හේතුවෙන්. සවින්ද්‍රි පෙරේරා කියන්නෙත් ආන්න ඒ වගේ ලංකාවේ නම ආයෙම වතාවක් MasterChef තරගාවලිය අතරවාරයේ බබලවන්න කටයුතු කල ඉවුම් පිහුම් කලාවේ දක්ශ තවත් ලාංකිකයෙක්. මීට පෙරත් මෙම තරගාවලිය අතරවාරයේ අපේ රටේ මිනිසුන් ආසාවෙන් රස විඳින රසම රස කිරිබත ලෝකය පුරා ප්‍රසිද්ධ...
“මුකේශ් සහ මම පොරොන්දු වෙනවා අපේම දුව විදියට අපි රාධිකාව පිළිගන්නවා සහ ආරක්ෂා කරනවා කියලා.දියණියන් කියන්නේ භාරදෙන්න ඕන වස්තුවක් නෙවෙයි.ස්ත්‍රියක් කියන්නේ බුද්ධිමත් බවේත්, ශක්තියේත්, සන්තුශ්ටියේත්, නිදහසේත් ප්‍රතිමූර්තියක්. මේ මොහොතේ මම ඉතාම සතුටෙන්, ප්‍රීතියෙන් ඉන්නෙ. ඒ මගේ හදවතේ කොටස් දෙකක් වගේ වුණ අනන්ත් සහ රාධිකා අද මේ පාරිශුද්ධ බැඳීමෙන් එකතු...
ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව ඔබ විශ්වාස කරනවද? ඔව්, ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව විශ්වාස කරනවා. නේපාලයේ චෞපදි (छाउपडी) එයට හොඳම උදාහරණයක්. චෞපදි යනු "අපිරිසිදු" බව කියවෙන වචනයක්. ඔසප් කාලයේදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් සාමාන්‍ය පවුල් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම...
“මේ සද්දෙ එක්ක මට වැඩ කරන්න අමාරුයි” “සද්දෙ තියෙන තැන්වල ඉන්න ගියාම මට පිස්සු වගේ” “මට ඕන කිසිම සද්දයක් නැති තැනක වාඩිවෙලා මනස නිදහස් කරගන්න” මේ වගේ කතා නිතරම අහන්න ලැබෙනවා. ඔයත් මෙහෙම කියලත් ඇති සමහර වෙලාවට ඔයාටත් මෙහෙම හිතිල ඇති. “අනේ සද්ද බද්ද නැති තැනක වාඩිවෙලා ඉන්න තිබුන නම් කොච්චර හොඳද?” කියල...
“කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ” මෙහෙම කියන්නෙ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ. නාට්‍යය බලපු අයට නම් මේ සිංදුව හොඳටම මතක ඇතිනෙ. ඇත්තටම මේ වේදිකා නාට්‍යය ගීතයේ තියෙන විදියට අපි ගොඩක් වෙලාවට හිතනවනෙ “කන්න ලැබෙනවනම් බොන්න ලැබෙනවනම් තව මොනවද ඕන කියල?” නේද? හැබැයි අවුරුදු 16ක් පුරාවටම මුකුත්ම කෑවෙ...
“ගෑණුන්ටත් හිතන්න පුලුවන්, එයාලටත් මනසක් තියෙනවා. ගෑණුන්ටත් ආත්මයක් තියෙනව. ඒ වගේම හදවතකුත් තියෙනවා. ඇයි කෙනෙක් හිතන්නෙ ගෑණුන්ට අරමුණු, බලාපොරොත්තු නෑ කියල?ඇයි හිතන්නෙ ගෑණු දක්ෂ නෑ කියලා? ලස්සන විතරක් නෙවෙයි ගෑණුන්ට තියෙන්නෙ, දක්ශතාවයක් එයාලටත් තියෙනවා. මට එපා වෙලා තියෙන්නෙ ඔය ගෑණුන්ට ඕන ආදරේ විතරයි කිය කිය නටන මිනිස්සුන්ව” මෙහෙම කියන්නෙ සුප්‍රසිද්ධ Little...
කාන්තාවන් වයසට යන විට ඇඳිය පැළඳිය යුතු හෝ නොකළ යුතු දේ ගැන බොහෝ විට මිනිසුන් කතා කරනවා. නමුත් කාන්තාවකට තමන් කැමති දේ ඇඳීමට වයස් සීමාවක් නෑ කියන එක ලෝකයේ බහුතරයක් දැන් පිළිගන්න කරුණක්. විලාසිතා වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම උත්සහ කරන්න පුලුවන් දෙයක් බව ලෝකයේ ජීවත්වන බහුතරයක් අය පිළිගන්නවා....