Tag: horror

සතුටු පවුලක් ගොඩක් දුක්බර කතන්දර වල ආරම්භය සතුටක්. ඒ වගේම මේ කතාවත් සතුටුදායක ජීවිතයක්  තිබුන පවුලක් තමයි පදනම් වෙන්නේ. ට්‍රැවිස් සහ ඔලිවියා මේබල් කියන්නේ විශාල පවුලක් එක්ක ජීවත් වෙන්න සැලසුම් කරපු තරුණ යුවලක්. ඔවුන් දරුවන් පස් දෙනෙකුවත් පවුලකට අවශ්‍ය බව විශ්වාස කලා.  ඒ වගේම දරුවන් සමඟ ජීවත් වෙන්න විශාල ගෙවත්තක්...