Tag: housekeeping

මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි කරන මුළුතැන් ගෙයි උපකරණයක් විදිහට හදුන්වන්න පුලුවන්. පසුගිය කාලවලදී මෙවාවල නරක ප්‍රතිඵල ගැන සැහෙන්න කට කතා පැතිරැණා. කොහොම උනත් ඉක්මනින්ම හා සරලව කෑම පිසින්න වගේම කෑම එක රත් කරගැනීමේ හැකියාවක් මයික්‍රෝවේව් අවන් එකේ තියෙන නිසා කවුරුත්...
නිවසක බිත්ති අපිරිසිදු වෙලා තියනවා කියන්නේ ඒ මුල නිවසටම ලොකු අවලස්සනක් එකතු වෙනවා. ඉතින් නිවසක් ලස්සනට තියාගන්න නම් බිත්තිත් අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න වෙනවා.ඒ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු කුඩා දරුවන් සහ සුරතල් සතුන් නිවසක නම් බිත්ති පිරිසිදුව තියාගන්න එක ටිකක් අපහසු වැඩක්.නමුත් එය ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක්.පියවරෙන්...
මාසෙට තමන්ට ලැබෙන මුදලට අනුව පවුලේ වියහියදම් කළමනාකරණය කර ගැනීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. මේ උපදෙස් ක‍්‍රියාත්මක කරොත් මුදල් කළමනාකරණය කර ගැනීම තවදුරටත් ඔබට අභියෝගයක් නොවේවි. මාසයකට ලැබෙන ආදායම සහ මාසය සදහා අනිවාර්යෙන්ම වියදම් කළයුතු ප‍්‍රමාණය ලැයිස්තුගත කරන්න. ව්දුලි බිල්, දුරකථන බිල්, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගෑස් ආදියට අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල...