Tag: Life Stories
"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?"
අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන ගමන්.කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාමරේට එබිලා එහෙම අහපු අක්කා දිහා බලන්න ගිහින් ප්‍රශ්නෙත් අමතක වුණා කියලා කසුනිට හිතුණා.ඒ ප්‍රශ්න වගේයැ මේ ප්‍රශ්න.අක්කා හැමදාම ගෙදර එන්නේ...
අම්මා දවස පටන් ගන්නේ හිරුටත් පෙර ය.ඇය උදෑසනම අවදි වී අපට පාසල් ගෙන යාමට ආහාර සූදානම් කරන්නී ය.
ඒ මම අට වසරෙදි විතර ලියපු රචනාවක මුල් වක්‍යය දෙක.තාමත් එහෙම තමයි.වෙනස තියෙන්නෙ දැන් මට අවුරුදු පහළොවක් වෙන එක.අම්මා තවමත් ඒ විදියම තමයි.උදේම නැගිටලා ගෙදර හැම...
"අර එහා ලේන් එකට අලුතින් ඇවිල්ලා ඉන්න අංකල්ගෙ වැඩේ ඕපාදූප හොයන එක.මම ක්ලාස් යනකොට යන්නෙ කොහෙද අරක මේක ඔක්කොම ඇහුවා.කොටට අඳින්න එපාලු.ගැළපෙන් නෑලු.."
උපුලි ගැස්සුණේ නංගි එහෙම කියාගෙන ගෙට ගොඩ වෙද්දි.ඕපාදූප හොයන එක මොන තරම් නරක වැඩක්ද කියල හිතනකොට අත්තම්මා මුහුණ නරක් කරගෙන නංගි...
"මොකද ෆෝන් එක ඔෆ්?"
අචිනි උඩ ගිහින් බිම වැටුණේ ඉසුරුගේ හඬේ තිබුණු කේන්තිය තේරුම් ගන්න අපහසු වුණු නිසා.ඇත්තටම ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණු බව ඇය දැක්කේ ඒ වෙලාවේ.සමහරවිට සෑහෙන වෙලාවකින් කතා නොකරපු නිසා ඉසුරු කලබල වෙන්න ඇති කියලා හිතපු අචිනි ඒ බව ඉසුරුට කිව්වා.කාර්යාලය...
අපි කාන්තා සමූහයක් සහ කාන්තා වෙබ් අඩවියක් වශයෙන් කාන්තාවන්ගේ ගැටළු නිරන්තරයෙන්ම කතාබහ කරනවා.නමුත් සමහර අවස්ථාවන් වලදී ගෘහස්ථ හිංසනයේ ගොදුර වන්නේ කාන්තාවම නොවන බව අප සියල්ලන්ම හොඳින් දන්නා කාරණාවක්.යම් මානසික ආබාධයක් හෝ තමන්ගේ යම් පෞරුෂ ගැටලුවක් නිසා කාන්තාව අතින් තමන්ගේ සැමියාට ගැටලු ඇති විය හැකි අවස්ථාවන් ද ඕනෑතරම්...
"මොකද ලොක්කි තනියම ආවේ?"
අම්මා අක්කාගෙන් එහෙම ඇහුවේ අක්කා ටැක්සියට සල්ලි ගෙවලා ඉවර වෙන්නත් කලින්.අක්කා මොකුත්ම නොකියා චූටි දුව වඩාගෙන ගෙට ගොඩ වුණා.
"මං ටික දවසක් ඉන්න ආවේ."
අක්කා එහෙම කියලා පුටුවකට වැටෙනකොටම මං දැක්කේ අක්කගෙ නළලේ තියන...
අරගලයකට සහ විප්ලවයකට විවිධ හැඩ තිබෙන්න පුළුවන්.ඒ නිර්මාණශීලී වන තරමට වෙනස් හැඩයක් ගන්නා තරමට එයට ඇති අවධානය ඉතාම වැඩි වෙනවා.තමන්ගේ ඉල්ලීම් දිනාගන්න ලෝකය පුරා සිදුවුණු අරගල ජන පීඩක දේශපාලනයටත් සමාජ ප්‍රතිපත්ති වලටත් එරෙහිව ඇති වූ ඒවායි.ඒ කිසිදු අරගලයක් ජයග්‍රහණයකින් තොරව අවසන් වුයේත් නැහැ.
වෙනස්...
රටක පවතින පාලන ක්‍රමය ජන ජීවිතය අඩාල කරන්නට සමත් වෙනවා නම් උහුලාගත නොහැකි ජීවන බර ජනතාවට ලබා දෙනවා නම් ඕනෑම රටක ජනතාව වීදි බසින්නට පැකිලෙන්නේ නැහැ.රටේ ප්රජාතන්ත්රවාදය අහිමි වීම සහ නිදහසේ ජීවත් වීමට ඇති ඉඩකඩ ඇහිරී යාම මේ වගේ කාරණාවලට දැඩි හේතු වන බව නොකියාම බැහැ.එහෙත් අරගලයක්...
නිල්මි පුටුවකට වෙලා කල්පනා කරන්න අරන් සෑහෙන වෙලාවක්.පහළ මාලයේ සිද්ධ වුණු අලකලංචිය නිල්මිට නුපුරුදු දෙයක් නෙවෙයි.ඒ වගේ අඬා වැළපීගෙන ආව ගෑනු කී දෙනෙක්නම් ඔය විදියටම ආපහු හැරිලා ගියාද?ඒත් සුරංගට ඒවා අරුම පුදුම දේවල් වෙන්නේ නෑ.ඒවා මහා ලොකු වීරකම් විතරයි.
"සල්ලිවලට මොනවද කරන්න බැරි නෝනෙ."
දරුවෙකුගේ අහිමි වීම තරම් මිනිසෙකුට මෙලොව ලැබිය හැකි දුකක් තව නැති තරම්.නූපන් කළලයක් ගබ්සා වූ තැන එහි වයස තවමත් ගණනය කරමින් වැළපෙන මව්වරුන් අපිට කාන්තා සමූහ අතර ඕනෑතරම් මුණ ගැහෙනවා.රෝගී වී මිය ගිය ළදරුවන්,අනතුරකට ලක්ව මිය ගිය දරුවන් නිසා මියන තෙක්ම වේදනා විඳින මව්පියන් ඕනෑ තරම්.රොනාල්ඩෝ ද...