Tag: Mini stories

“අම්මි බඩගිනියි..” පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි.මම ලයිට් එක නොදා මොහොතක් හිටියා.පුතා මට තුරුළු වුණා. “අම්මි ලයිට් එක...
" මම දවස් දෙකකින් නිදාගෙන නෑ... වේල් හයකින් කාලා නෑ.... ඒ අස්සේ ඔයා මේ මැසේජ් එකක් ගැන කියෝනවා....මේ වැඩ ඔක්කොම ඉවර කරලා දවසක් දාගෙන...
“ඔයා තව දුරටත් ඔය ගැන හිත හිත හිටියොත් වෙන්නෙ ඔයාට ඔයාවම එපා වෙන එක” ඒමි එහෙම කිව්වෙ කුශීට. කුශී ඉන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින්...
උමා තමන්ගේ ස්ථීර නිවස උන ළමා නිවාසයේ ගේට්ටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින්. මාස කීපයකට තමන්ට අම්මා තාත්තා වෙච්චි ඒ ආදරණීයයන් දෙන්න ආයේ...
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි....
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව...
කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා...
බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ...
මාලතීලා අලුත් ගෙදරට ආවේ පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න ඕන නිසාමයි.  සල්ලියි බලයයි ඔක්කොම තියෙන නිසා කොලේජ් එකට පුතාව දාගන්න එක කරගන්න එක මහ ලොකු දෙයක්...
අලුත් පත්වීම් යටතේ ඔෆිස් එකට හතර දෙනෙක් එනවා කියන ආරංචිය සැනින් පැතිරිලා ගියා.  එතරම් වැඩ නොතිබුන දවසක් නිසා හැමෝටම ඒ එන අය ගැන ඕපාදූප...