Tag: Mini stories

යෝජනා

0
නිහාරි, යොහාන්ගේ තේ එක අරගෙන කාමරයට එනකොටත් යොහාන් හිටියේ තද නින්දේ. ඔහුට බාධා කරන්න උවමනාවක් නොතිබුන නිසා නිහාරි තේ එක ඇඳ ළඟින් තියලා කාමරයෙන්...
“ මනමාලයාගේ අතේ පැත්තකම ලොකු ටැටූ එකක් තියෙනවලු ... පහුගිය දවස් වල අපේ සඳුන්ලා නාන්න ගියපු වෙලේ හම්බෙලා තියෙන්නේ..ලොකු කම්පැනියක අයිතිකාරයෙක් කිව්වාට එහෙමම නෙවෙයි...
යාළුවෝ හැමෝම එකතු වෙලා එයාට දාලා තිබ්බ නම තමයි “සීනි පොල් කොහු”. මුල් දවස්වල කැම්පස් එකේ පෙම් බංකුව උඩ වාඩි වෙලා එයා එනකං බලන් ඉන්නකොට...
" හිතේ කකියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න  නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න "  නයිට් කඩේ රේඩියෝ එකෙන් ඇහෙන වචන තමන්ගේ හදවත පසාරු කරගෙන යනවා...
ඇසළ විදෙස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා රැකියාවක් හොයා ගත්තේ මීට මාස අටකට විතර කලින්. ඒ වෙද්දි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු හතරක් සම්පූර්ණ වෙලා තිබුණ නිසා...
“පිරිමියනුදු පතන - අවසර කල් රහස් තැන - මිස නොලැබෙන බැවින - ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියලා ලිව්වෙ ගෑනියෙක් සෙට් කරගන්න බැරි වෙච්ච මොකෙක්...
ඒ සිකුරාදා දවසෙ උදේ පන්සලේ ඝාණ්ඨාරෙ සද්දෙ හිමින් මීදුම අස්සෙන් දෝංකාර දුන්නා. අරවින්ද එයාගෙ කැමරා පටිය හදාගත්තා. ලෙන්ස් එකේ බර කෙට්ටු, රෝම පිරිච්ච පපුවට දැනුණාට...
ආයෙ කීයටවත් ගෙදර වුවමනාවල් වලට වියදම් කරන්නේ නැහැ කියලත් තරින්දි   හිතා ගත්තා. තමන්ට පුළුවන් විදියට දේවල් කරාට පස්සෙත් හිත රිදෙන කතන්දරම අහන්න සිද්ධ වෙනවා...
තරින්ද, නදීව හඳුනගත්තේ විවාහ යෝජනාවකින්. ඉතා කාර්‍යබහුල ජීවිතයක අවුරුදු තිස් හයක්ම හිර වෙලා, මුදල් උපයමින් උන්න හින්දාම තරින්දට උවමනා වෙලා තිබුණේ ටිකක් නිදහසේ ගෙවෙන...
“ඔයාගේ පොතේ වැඩේට මොකෝ උනේ?” තුශාරි සමංගා ළඟට ආවේ එහෙම කියාගෙන. තුෂාරියි සමංගයි දෙන්නම වැඩකලේ එකම ඔෆිස් එකේ තට්ටු දෙකක. සමංගා වැඩ කරපු තට්ටුවට උඩ...