Tag: relationship
ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ. අපි තව කෙනෙක්ට ආදරේ කරනවා. එයාලා අපිට ආදරේ කරනවා. ආදරේ වෙනවනම් වෙන්න ඕන ලස්සනම විදිය ඒක තමයි කියලනෙ අපි හිතන්නෙ. හැබැයි ඉතින් හැම ආදර කතාවක්ම ඔය වගේ ලස්සන දෙයක් වෙන්නෙ නෑ. ඒකපාර්ශ්වීය ආදර කතාත් ඕන තරම් ලෝකෙ තියෙනව. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ආදර කතාවක් වේදනාවක්...
සම්බන්ධතාවයක සාර්ථකත්වය කියන දේට විශේෂයෙන්ම එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන, ඒවාට ගරුකරමින් ගෙවාගෙන යන ජීවිතයක් ගොඩනැගීමේ හැකියාව තීරණාත්මක සාධකයක් වෙනවා. විශේෂයෙන්ම විවාහ සබඳතාවයක් ඇතුලෙ ඕනම Couple එකකට තමන්ගෙ Partner එක්ක Share කරගන්න කැමති විදියෙ ආශාවල්, උවමනාවල් තියෙන්න පුලුවන්. අද වගේ ලෝකෙ දියුණූ, තාක්ෂනය සහ සමාජ මාධ්‍ය දියුණු කාලෙක මේ වගේ දේවල් මහ අමුතු Topics නොවුනට තවමත් සංස්කෘතිය වගේ දේවල් ගැන...
ආදරේ කරලා බඳින අයත් ඉන්නව, බැඳලා ආදරේ කරන අයත් ඉන්නවා.
ඔයා අයිතිවෙන්නෙ මේ දෙවනි category එකට කියන එක ලැජ්ජ වෙන්න හේතුවක් නෙවෙයි. සමහරු ඉන්නව Love marriages වලට වඩා arranged marriages හොඳයි කියල හිතන අය. හැබැයි arranged marriage එකක් කියන්නෙ ගෙදර අයට කැමති දෙයක් කරගන්න කියල ඉඩ දීලා ඉන්න පුලුවන් එකක් නෙවෙයි.
සමහරක් අය හිතනවා Love marriage එකකදී හැමදේම තහවුරු කරලා විවාහ වෙන්න...
ඔයත් කසාද බඳින්න යන්නෙ පවුලෙ එකම පිරිමි ලමයවද? සමහර වෙලාවට මෙහෙම අය mama's boys ලා වෙන්න ගොඩක් ඉඩ තිබුනත් එහෙම නැති අයත් ඉන්නවා. හැබැයි මෙන්න මෙහෙමයි. පවුලෙ එකම පිරිමි ළමය කියන්නෙ අම්මා ඉතින් ඕනවට වඩා ආදරේ දීලා හදපු කෙනෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එහෙම කෙනෙක්ව බැඳලා ප්‍රශ්න දාගන්නෙ නැතුව marriage life එක ලස්සනට...
“ඇයි ඔයා දැන් අපිට බඳින්න බෑ කියන්නෙ?” රශිනි එහෙම ඇහුවෙ මලිත් මේ කියන අණ්ඩර දෙමලෙ ඇත්තටම තේරුණේ නැති හන්දා. රශිනියි මලිතුයි යාලු උනේ කැම්පස් එකේදි. රශිනිට උඩ බැච් එකේ අයියෙක් තමයි මලිත්. ඒ අයියා රශිනිව සෙට් කරගත්තෙ යාලුවො ටික එක්කහු වෙලලා කෙල්ලව රැග් කරද්දි වීරයා වගේ ඇවිත් බේරගෙන කියල...
“ඔයාට අයිතිකාරයෙක් ඉන්නව කියල දන්නව. ඒ උනාට මට ඔයාව ඇත්තටම අමතක කරන්න අමාරුයි”
“එයා ඉස්සර වෙලා තිබුනෙ නැත්තම් මම කොහොමහරි ඔයාව මගෙ කරගන්නවා”
මේ වගේ කතා ඔයත් අහල ඇති නේද? ඔයාටත් මෙහෙම කිව්ව අය ඇති නේද?
ආදරේ අන්ධයි කියනවනෙ. ඉතින් සමහර වෙලාවට අපි කසාද බැඳල, එහෙම නැත්තම් අපි ට වෙන ආදර සම්බන්ධයක්...
අද කාලේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත කාර්යබහුලයි. ආදරය සහ විවාහය කියන්නේ ජීවිතේ ලොකු කරුණු දෙකක්. හැබැයි ඉස්සර කාලේ වගේ “යාලුවෙනවනම් බඳින්නම ඕන” වගේ කතා දැන් කාලෙ ඉස්සර තරම් නැති හන්දත්, ආදර කතා බොහොමයක් විවාහයට කලින් නතර වෙන නිසාත් තමන් ඇත්තටම කෙනෙක් එක්ක සබඳතාවයක් පටන් ගනිද්දි “මම මෙයා එක්ක යාලුවෙන්නෙ ඇයි?”...
කිසි බයක් සැකක් නැතුව, සන්තෝසෙන් ආදරේ කරන්න පුලුවන් වෙන්නෙ මනස සන්සුන් වුණොත් විතරයි. ඒ වුණාට, සරල ආදර කතාවකින් විතරක්ම විවාහය කියන භාරදූර අභියෝගය ජයගන්න පුළුවන්ද? අපි සමහර වෙලාවට හිතනවනෙ “ආදරේ තියෙනම් අනිත් ප්‍රශ්න Nothing කියලා”. එහෙම කියල අවුරුදු ගණන් යාලුවෙලා, පෙම් කෙලලා කසාද බැඳපු මිනිස්සු පවා වෙඩින් ඇල්බම් එකේ වැඩ ඉවර වෙන්නත් කලින්...
මලිතුයි චංචලයි දෙන්න කසාද බැඳලා දැන් අවුරුදු පහක්. ආදරේ කරලා තමයි දෙන්නම කසාද බැන්දෙ. මලිත් පුංචි කාලෙම තමයි එයාගේ තාත්තා එයාලාව දාලා ගියේ. ඉන්පස්සෙ අම්මා දහසක් දුක් විඳලා තමයි මලිත්වයි එයාගෙ අයියා ලලිත්වයි බලාගත්තෙ සහ දෙන්නටම හොඳට උගන්නල කරලා හොඳ තැන්වලට අරගෙන ආවෙ. දරුවො දෙන්න ගැන හිතලා කොච්චර තරුණ...
අවධානෙද ඉල්ලන්නේ කියන කතාව අපිට මේ කාලෙ නම් එච්චර නුපුරුදු වචනයක් නෙවෙයි. ඕන තරම් සෝශල් මීඩියා වල අපි ඔය වචන දෙක දකිනවා, අහනවා.
අවධානය දිනාගන්න අපි හරිම ආසයි. අනිත් අය අපි දිහා බලනව, අපිව Follow කරනව කියල හිතෙද්දිත් සතුටුයි නෙ. අවධානය දිනාගන්න එක කියන්නේ ගොඩක් දෙනාට මනඃකාමය දනවන දෙයක්. එහෙත්, හුදෙක් "Attention Seeker" කියලා...