Tag: relationship

“නිශී ඇයි මම කිව්ව එකට අකමැති?” අනිත් අය ලන්ච් වලට ගියාම හෙමින් සැරේ නිශී ලඟට ආව කේතක එහෙම ඇහුවෙ වටපිට බලන ගමන් කවුරුහරි තමන් දිහා බලාගෙනද ඉන්නෙ කියල කල්පනා කර කර. දැන් මාස කීපයක තිස්සෙ ඉඳල කේතක ෆුල් ට්‍රයිඑක දෙනව නිශීට තේරුම් කරවන්න තමන්ගෙ හිතේ නිශී ගැන තියෙන දේ. ඒ උනාට...
ආදරේ කරන්න ගත්ත මුල් කාලේ නම් ඉතින් දෙන්න එකට ඇලිල වගේ උන්නට ටිකෙන් ටික කල් යද්දි ඔය ආදරේ කරද්දි එකට ඇලවිල ඉන්න ගම් එක පොඩ්ඩ පොඩ්ඩ දියවෙන්න ගන්නවා.  ඉතින් ඔන්න ඔය හේතුව නිසා දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙන්න ගන්නවා.  මේකට ඉතින් කාලය වගේම තමන්ගෙ වැඩ රාජකාරි වල බලපෑමත් හරියට බලපානවා.  මේක ඉතින් යාලුවෙලා...
“අපි මේ සම්බන්ධෙ නවත්තමු” කේසර පුදුම උනා අමා ගෙන එකපාර ඒ විදියෙ මැසේජ් එකක් ආවම. කේසරයි අමායි යාලුවෙලා මහ කාලයක් නෑ. තාම අවුරුද්දක්වත් නෑ. ඒ උනාට වත්කම්, උගත්කම් පෑහිච්ච හන්දා හිතවත්කම් දික් කරගන්න හිතන් උන්නු කේසරට අමාගෙන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ ආව පණිවිඩේ ඔලුව විකාර කරා කියන එක අහන්නත්...
“ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී” ආදරේ කියන්නෙ හරි ලස්සන හැඟීමක් නේ. ආදරයට වයස් බේදයක්, ආගම් ජාති කුල බේදයක් නෑ කියල අපි කියනවා. ආදරේ හරියට පිච්චමල් වැස්සක් වගේ කියල රිද්ම කියද්දි චන්දන ලියනාරච්චි මහත්තය නම් කියන්නෙ, “ප්‍රේමය ලොව...
"සුළඟ වගේ ඇවිදින්"නව කතාව නොකියවූ කෙනෙක් නැති තරම්. ඒ පොත එච්චරටම ජනප්‍රිය වෙන්න හේතුව ඒ කතා සාරය අක්කා - මල්ලි ආදරයක් වීම කියන එකත් ජනප්‍රිය මතයක්. ප්‍රියංකා - නික්, ප්‍රංශ ජනාධිපති සහ ඔහුගේ බිරිඳ, අර්ජුන් කපූර් සහ මලයිකා වගේ ජනප්‍රිය උදාහරණ මේ මාතෘකාවට ඕනෑතරම් තියනවා. ඒ විතරක් නෙවෙයි. ස්මාර්ට් ලේඩි...
යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න ඕනෑම කාන්තාවක් කැමතියි. යහපත් විවාහ දිවියක වගේම ඕනෑම සාර්ථක සබඳතා වයකම මූලික ම පදනම රැදෙන්නෙ දෙපාර්ශවයම සතුටට පත් වීම මත. ඉතින් ඔබේ සහකරුව සතුටින් තියන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට, ඔහුව සතුටු කරන්න පුලුවන් පුංචි උපක්‍රම කීපයක් ගැනයි අද අපි කියන්නේ. සහකරු ගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා...
විවාහ වුණු මුල් කාලේ කිරි පැණි වගේ නැතිව බැරි ගාණට හිටියට පහු පහු වෙනකොට දෙන්නට දෙන්න මූණ බලල කතා කරන්නේ නැති තරම් ඈත් වෙන එක ගැන බොහෝ බිරින්දෑවරුන් ඉන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයන් ගැන කනස්සල්ලෙන්. අවධානය දිනාගන්න ලොකු පුංචි බේදයක් නැතුව කවුරුත් හැම මොහොතකම කැමතියි. එයා වෙනදා වගේ නෑ කියලා මැසිවිලි...
විවාහය කියන්නේ ම ආදරයත් මිත්‍රත්වයත් - විශ්වාසයත්  අවබෝධයත් එකට එකතු වෙන තැනක්. නීතියෙන් බැඳෙන්නට කලින් ගෙවන ජීවිතයත් විවාහයෙන් පසුව ගෙවන ජීවිතයත් ඇත්තටම වෙනස් තත්ත්වයන් දෙකක්. කායිකවත් මානසිකවත් බොහෝ දේ බෙදාගැනීම තුළ ගැටුම් ඇති වීම සාමාන්‍යයි. අපේ දුර්වලතා බොහොමයක් මුණ ගැසෙන්නේ විවාහයෙන් පසු එකට ජීවත් වීම තුළයි. ඒත් අපි අපේ...
අහළ පහළ අය හරියටම කියනවනම් ලුණු වගේ. ඇතුවත් බැහැ. නැතිවත් බැහැ. ලුණු නැති ගෙදරක් නැහැ වගේ හැම නිවසකටම සමීප වූ අසල්වැසියන් ඉන්නවා.හැබැයි ඉතිං අසල්වැසියන් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න එක ඒ තරම්ම ලේසිත් නැහැ. ඇත්තටම කිව්වොත් ඒ තරම්ම අමාරුත් නැහැ. ගම්වල අසල්වැසියන් ඇසුරු කරනවාට වඩා නගරවලදි අසල්වැසියන් ඇසුරු කරන්න වෙන්නෙ...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්.නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිට ම එක හා සමාන වන්නේ නැහැ. හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ සමහරවිට ඊට හේතුව ඔබේ වැඩ අධිකබව,...