Tag: relationship

“නාකි ජෝඩුව එක්ක කොහොමද අප්පා ඔයා ඉහ ගහගෙන ඉන්නෙ?” දේවින්දි එහෙම ඇහුවෙ මීට දෑවුරුද්දකට කලින් කසාද බැන්ද අරුණිගෙන්. දේවින්දි කසාද බැන්දෙ මේ ළගඳි. අරුණි වගේම දේවින්දිටත් කසාද බැඳලා ගිහින් ජීවත් වෙන්න උනේ තමන්ගෙ හස්බන්ඩ්ගෙ අම්මල එක්ක. සුපුරුදු නැන්දම්මා ලේලි ප්‍රශ්න නාවට මොකෝ මලින්දගෙ අම්මලගෙ තාත්තලගෙ සමහර ගතිගුණ නම් දේවින්දිට එච්චර...
Crushes කියන්නෙ ඉතින් අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි විඳලා තියෙන දෙයක්නෙ. ගොඩක්වෙලාවට අපි ප්‍රසිද්ධ නලුවො නිළියො ගායක ගායිකාවො ක්‍රිකට් තරුවලටනෙ Crush කරන්නෙ. හැබැයි අතරින් පතර ඇත්තම ජීවිතේ අපිට එදිනෙදා හම්බෙන කෙනෙක්ට උනත් අපි Crush කරන අවස්තා නැතුවම නෙවෙයි. Crush එකක් තියෙද්දි, එයාව දකිද්දි, එයා එක්ක කතාකරද්දි බඩ දඟලනවා වගේ දැනෙනවා. හිත ඇතුලෙ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....
නිශාලි ප්‍රභාත්ව කසාද බැන්දෙ අවුරුදු දෙකක විතර අෆෙයාර් එකකින් පස්සෙ. කසාද බැඳලත් අවුරුදු දෙකකට පස්සෙ නිශාලිට තේරුම් ගියා ප්‍රභාත්ගෙ හැසිරීමෙ වෙනස්කමක් තියෙනවා කියලා. ආදරෙන් සලකන කතාබහ කරන ඒවයි වෙනස් කමක් නැති උනාට ප්‍රභාත් වෙනදට වඩා ෆෝන් එක බලන බවත් තමන් ලංවෙද්දි ෆෝන් එක ඕෆ් කරගන්න බවත් දකිද්දි නිශාලිට ඒ...
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් කියන්නේ ප්‍රීතිමත් සහ සතුටු අවස්ථාවලින් පමණක් පිරුනු එකක් නෙමෙයි. සම්බන්ධතාවයකදී මත ගැටුම් ඇති වීම කියන්නෙත් ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය ප්‍රමාණය ඉක්මවා සිදුවීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. මත ගැටුමකදී හෝ යම් අර්බුදකාරී තත්ත්වයකදී වුවත් ඔබ ඔබේ සහකරුට කිව යුතු නැති දේවල් කිහිපයක් තිබෙනවා. ඒ මොනවද ?  "...
සෞඛ්‍යය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීම ජීවිතයේ සතුට හා සන්සුන්තාවය ලබා ගැනීමට ඉතා වැදගත් වේ. සාර්ථක සබඳතා ගොඩනගා ගැනීමට නම්, අපිට අවශ්‍ය පියවර ගන්නා හැටි වටහා ගැනීම මෙන්ම ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. මෙහිදී සෞඛ්‍යය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීමට සාර්ථක උපදෙස් කිහිපයක් විස්තර කරන්නෙමු. 1. විශ්වාසය සහ විශ්වාසවන්තකම සබඳතාවක මූලික...
අපි හරිම කැමතියිනෙ අපි ආදරය කරන කෙනාට අපිව නැතුවම බැරි වෙනවනම්. ඉතින් මේ ලිපිය අන්න ඒ වගේ නැතිවම බැරි ආදරවන්තියක් වෙන්නෙ කොහොමද කියල ඔයාලට කියල දෙන ලිපියක්. ඔහුට ඔයාව නැතිවම බැරි වෙන්න නම් මේ දේවල් කරලා බලන්න. මේ දේවල් නිවැරදිව කරාම, ඔයාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න පුළුවන්. 1. විශ්වාසය සහ අවබෝධය ගොඩනඟන්න විශ්වාසය...
Open Relationships කියන සංකල්පය ලංකාව වගේ රටකට පොඩ්ඩක් අලුත් දෙයක්, අලුත් මාතෘකාවක් වුනාට ලෝකයට නම් මේ කතාබහ එච්චර අලුත් දෙයක් නෙවෙයි.  මේ Open Relationship එකක් එහෙම නැත්තම් Open Marriages කියන්නෙ සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන, අපි හරියි කියල හිතන සම්ප්‍රදායික විවාහ ක්‍රමයන්ට වඩා වෙනස්. Open Relationships සංකීර්ණයි. ඒ නිසාම කෙනෙක් එහෙම සබඳතාවයකට යද්දි අනිවාර්‍යෙන්ම අනුගමනය කරන්න ඕන...
එයා දැන් වැඩ ඇරිලා  හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. එයාට දැන් කෝල් එනවත් වැඩියි. මට හිතෙනවා එයා වෙන සම්බන්ධයක් පටන් අරන් ඇති කියලා මම තවම විවාහ වෙලා නැහැ. මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මුල් දවස්වල මට ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර තරම් දැන් එයා මං ගැන හොයල බලන්නෙ නැහැ. මට...
නමුත් බිය නොවන්න, මන්ද උද්‍යානයක් සැලකිල්ලෙන් හා අවධානයෙන් නැවත පණ ගැන්විය හැකි සේම, පැරණි ආදරය ද උත්සාහයෙන් හා අවබෝධයෙන් නැවත පණ ගැන්විය හැකිය. “සැරයටියෙන් අපි යනෙන තුරා - සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ” ආදරය වනාහී එවන් අපූර්වතම හැඟීමකි. බිඳ නොවැටෙන පොරොන්දුවකි. මේ ලිපියෙන් අපි ඔබත් සමග කතා බහ...
ආදරය කරන කෙනාට ගන්න ඕන මොන වගේ තෑග්ගක්ද කියන එක වගේම තෑගි ගන්න හොඳම තැනක් මොකද්ද කියල බලන අයටත් ප්‍රශ්න ගොඩක් ඇති. ඉතින් අපි හිතුව ඔන්න ඔයාලත් එක්ක අද බෙදාගන්න, ඔයාලා ආදරේ කරන එයා වෙනුවෙන් ඔයාට ආදරවන්තයින්ගෙ දිනයට තෑගි ගන්න පුලුවන් තැන් කීපයක් ගැන කියල දෙන්න. ආදරවන්තයින්ගෙ දිනයෙදි ඉතින් ගොඩක්...