Tag: Relationships
“Gut Feeling එක ගොඩක් වෙලාවට හරියනවා”
“Trust Your Gut Feeling” කියලා කිව්වට Relationship එකක් වගේ දෙයක් ඇතුලෙදි මේ වගේ Gut Feeling එකකට මුල් තැන දීල තීරණයක් ගන්න අපිට අමාරුයි. අපි කොච්චර කිව්වත් අපි මිනිස්සු විදියට තීරණ ගන්නෙ Logically නෙවෙයි Psychologically. විශේෂයෙන්ම Relationship එකක් වගේ දේකදි අපි මොලෙන් හිතනවට වඩා හිතෙන් හිතලනෙ තීරණ ගන්නෙ.
ඉතින් ඇත්තටම ඔයාට Gut Feeling එකක් ආවොත් කවදමහරි දවසක මොකක් හරි හේතුවක්...
Friendzone එකෙන් එහාට ගිහින් ආදරේ කියන්නෙ කොහොමද?
මේ ප්‍රශ්නෙ ඔයාටත් ඇති.
Friendzone එක කියන එක, අද දවසේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන zone එකක් නෙ. කවුරු හරි එක්ක close friendship එකක් develop කරලා තියෙද්දි, එකම වෙලාවෙ එකෙනෙකුට romantic feelings develop වෙනවා නම්, ඔයා "friendzone" කියලා define කරන්න අපිට පුලුවන්. ඉතින්, ඔයා එක්ක close friendship එකක් තියන අයෙකුට ඔයාගෙ romantic feelings confess කරන්න හිතනකොට, ඒක හරි tricky situation එකක්. මේක smart move එකකින් manage කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ආස...
පලවෙනි date එක කියන්නෙ හරිම අපූරු දෙයක් කියන එක කියන්නම ඕන. පලවෙනි date එක ලස්සන මතකයක් වෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕන කොහොමද අපි පලවෙනි date එකේදි ඒක ලස්සන මතකයක් කරගන්න හැසිරෙන්න ඕන කියලා.
පලවෙනි date එක කියන්නේ හැමෝම අළුත් අත්දැකීමක් විදිහට අරගන්න සුන්දර මොහොතක්. ඒක විදින්න යන වෙලාවෙදි, අපිට ගොඩක් අදහස්, බලාපොරොත්තු සහ අර්ථවත් සම්බන්ධයක් ගොඩනැගීමේ උනන්දුවක් ඇති වෙන්න...
“මට නම් හරිම බයයි අනේ ශෙනාල්ගෙ මහගෙදර ගිහිල්ලා ජීවත්වෙන්නෙ. හිතද්දිත් නිකන් ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ”
නේහා එහෙම කිව්වෙ තමන්ගෙ හොඳම යාලුවා වෙච්ච කුශී එක්ක “කවදහරි එයා හදන්න හිතාගෙන ඉන්න එයාගෙ ඩ්‍රීම් කිචන්” එකේ පින්තූර වගයක් පින්ටරස්ට් එකේ පෙන්නන ගමන්.
“අම්මෝ ඔව් දැක්කනෙ අර ගෲප් එකේ අක්ක කෙනෙක් දාලා තිබුනා එයාට ඩිවෝස්...
“එයාට දැන් මාව පේන්නෙවත් නෑ, දරුවා ලැබුනට පස්සෙ එයාගෙ මුලු ලෝකෙම උනේ දරුවා. මං කියල කෙනෙක් ඉන්නවද? මම මොනවද කරන්නෙ කියලවත් හොයන්න කරන්න උවමනාවක් එයාට තිබුනෙ නෑ’
රශික මෙහෙම කිව්ව බවත්, එයා ඉන්නෙ මේ නිසා දුකෙන් අවුලෙන් බවත් සජිනි දැනගත්තෙ රශිකගෙ හොඳම යාලුවගෙන්. දරුවා ලැබුන එකත් එක්ක තමන්ගෙ අතින් රශිකට...
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සළකන කෙනෙක් දරුවෙක්ට වෙන නෑනෙ. දරුවෙක්ව සංවේදී විදියට, හොඳින් උස්මහත් කරන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ගෙ මුදු මාර්ගෝපදේශකත්වය හරිම වැදගත්. මේ Gentle Parenting කියන Concept එක වැදගත් වෙන්නෙ අන්න එතනදි.
ඉතින් මේ Gentle Parenting කියන Concept එක ලෝකයට අලුත් දෙයක් නොවුනට අපිට නම් තාම ටිකක් නුපුරුදුයිනෙ. ඒ නිසාම තමයි Smartlady අපි හිතුවෙ...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මධූශා හිටියෙ උදේ වරුවෙ කෑම එහෙම උයල පිහල ඉවර කරල ගෙවල් දොරවල් අස්පස් කර කර. සති අන්තයක් නිසා කිසල් හිටියෙ ගෙදර. අද බබාලාටත් පංති නැති හන්ද මධූශාට පොඩ්ඩක් නිවනයි. ඒ වුනාට ඉතින් මධූශා කියන්නෙ එහෙම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
"අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. බැඳපු එක අපරාදෙ"
විහාරා දැන් සතියටම දෙතුන් පාරක් හරි ඔහොම කියන එක නිශාල්ට පුරුද්දකට ගිහින්.
මුල් දවස්වල හිත් රිද්දගත්තට බීරි අලියට වීණා වාදනය කරනව වගේ. නිශාල්ට දැන් ඕව ගාණක් ඇත්තෙම නෑ.
"මටත් දැන් හිතිල...
“ඒ දෙන්න මාර පර්ෆෙක්ට් කපල් එකක්. මම හිතුවෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් වෙයි කියල”
මේ වගේ සිතුවිලි, කතාබහ අද සමාජයේ දුලබ නෑ. තරුණ ප්‍රජාව ඉක්මනින් විවාහ වලට එළඹෙනව. ආදරය හෝ විවාහ යෝජනා හේතු කරගෙන. ඒ තරම්ම ඉක්මනින් වෙන් වෙන්නත් පෙළඹෙනව.
“අපේ කාලෙ නම් ඔහොම නෑ” කියල අම්මල අත්තම්මල කිව්වට කාලෙ වෙනස්,...
ආදරය කියන්නෙ යුග ගණනාවක් පුරා කවියන්, කලාකරුවන් සහ දාර්ශනිකයින්ට අලුතෙන් දේවල් හිතන්න, කරන්න ඉඩක් දුන්න බලවේගයක්. මිනිස්සු මේ ආදරේ සමරන්නෙ වඩාත්ම ප්‍රභල හැඟීමක් විදියට. සීමා මායිම් ඉක්මවා යන්න, හිඩැස් නැති කරන්න, බාධක ජය ගන්න මේ ආදරේට බලය තියෙනවා.
ඒත් සමහර විට පුද්ගලයන් අතර ඇතිවෙන සහජ අසමගිය, නොගැලපීම ජය ගන්න ආදරයට ඇත්තටම...