Tag: Relationships

(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඇයි පුතේ ඔයා විනාඩියෙන් විනාඩියට ගිහිල්ලා අත හෝදන්නේ? රිමෝට් එක ඇල්ලුවත් අත හෝදනවා, ඔයාගෙම ෆෝන් එක ඇල්ලුවත් අත හෝදනවා” “මට නීට් එකට ඉන්න ඕන.ඒකයි මම අත හෝදන්නේ” “නීට් එකට ඉන්න ඕන කියල ඔහොම අත හෝදනවද ළමයො, පිස්සුවක් නේ...
බොහෝ ආදර සබඳතාවල මුල් කාලය හරිම සුන්දර වගේම ආදරණීය මුහුණුවරක් ගන්නවා. නමුත් ටික කාලයක් ගතවෙද්දි ඇතිවෙන විවිධ ගැටළු නිසා පීඩාවට පත්වන බොහෝ පාර්ශව ගැන සමාජ මාධ්‍ය වල නිතර නිතර කතාබහට ලක්වෙන නිසා ඒ ගැන කතා කරන්න අපි අද බලාපොරොත්තු වෙනවා. සිතුම් පැතුම් වලින් වෙනස්, විවිධ පරිසර වල හැදී වැඩුණු සහ විවිධ...
“මොකද නිකන් මූණ නාලු කරගෙන?” ප්‍රභා එහෙම ඇහුවෙ ඔෆිස් එකට ඇවිත් හෑන්ඩ් බෑග් එක මේසෙ උඩින් තියන ගමන් අමා දිහා බලාගෙන. වෙනදට පිපිච්ච මලක් වගේ ඉන්න අමා දැන් දවස් කීපයක ඉඳල ඉන්නෙ නිකන් දාහට අරගෙන සීයට දීලා වගේ කියල ප්‍රභා නොදැක්ක නෙවෙයි. ප්‍රශ්න ඉතින් ඕනම කෙනෙකුට වෙන දේවල් නිසා මොකක් හරි...
කසුන් එක්ක ඉඳල මට දැන් එපාවෙලා තියෙන්නෙ” අමා එහෙම කිව්වෙ පාරමිට. කසුන් එක්ක අමා යාලුවෙලා දැන් අවුරුද්දක් විතර ඇති. පොඩි පොඩි රණ්ඩු නොතිබ්බ නෙවි. ඒ උනාට ඉතින් මේ මෑතක ඉඳල සතියකට පාරක් විතර ඔහොම කතාවක් අහන්න වෙන බව පාරමී දැන් අත්දැකීමෙන් වගේ දන්නවා. “ඇයි එහෙම කිව්වේ” “මල වදයක් වෙලා තියෙන්නෙ අනේ මට...
“හැම සාර්තක මනුස්සයෙක් පස්සෙම හොඳ ගෑණියෙක් ඉන්නවා” ය කියනවනේ. අන්න ඒ වගේ තමන්ගෙ මනුස්සය පස්සෙන් ඉන්න හොඳම හොඳ ආදරණීය බිරිඳක් වෙන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. එහෙම මේ ඔයාලට උපදෙස් දෙන්න තරම් මම මහ කාලයක් නෑ බැඳල. තාම අවුරුදු දෙකයි. ඒ උනාට මේ ආටිකල් එක ලියන්නම...
(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “සෙක්ස් කරන්නෙ නැතුව කෙල්ල වර්ජින් ද කියල දැනගන්නෙ කොහොමද?” මධුක ඒ ප්‍රශ්නෙ ඇනොනිමස් පෝස්ට් එකක් විදියට ඒ වගේ ගැටලු ශෙයා කරගන්න ගෘ එකක දැම්මෙ ඇත්තටම ඒක මධුකගෙ හිතට වදයක් වෙලා තිබුන නිසා. මධුකට දැන් අවුරුදු තිහක්. මධුක මේ අවුරුදු...
පරණ පෙම්වතා ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ? “ඔබට මා එකවරක් එපා නම් මට ඔබ සිය දහස් වරක් එපා” කියල Ex ගෙන් ඈත්වෙච්ච මිනිස්සුනෙ අපි. ඒ උනාට මේ ලෝකෙ කැරකෙන විදියට ජීවිත කැරකෙද්දි අපිට එයාව ආපහු මුන නොගැහී තියෙන්නෙ නෑ. මට වගේම ඒක ඔයාටත් පොදු ඇතිනෙ. ඒ උනාට ඉතින් එහෙම හම්බුනාම අපිට මේ තරහකාරයො...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අපි මේ සම්බන්ධෙ නවත්තමු පූජිතා. මම හිතන්නෙ නෑ ඇත්තටම අපි තව දුරටත් මේ අෆෙයාර් එක කන්ටිනිව් කරගෙන යන්න ඕන කියල. ඇත්තටම අපි අතරෙ තියෙන්නෙ ආදරයක්ද කියන එකත් මට දැන් ප්‍රශ්නයක්.මම මොන දේ කරත්, කොච්චර ආදරෙන්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න?’ “මම ඇයි හැමතිස්සෙම ඔයා ආස දේවල් කරන්නෙ? ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න”  පවනියි සුධාරයි යාලුවෙලා දැන් අවුරුදු 4ක්. ඒත් ඉතින් මේ අවුරුදු 4 ඇතුලෙ දෙන්න සන්තෝසෙන් හිටියට වඩා...
(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “උඹ ඒකිගෙන් අහපන්” “අනික බං උන් දෙන්නම උඹ එක්ක විතරමනෙ පාඩම් කරන්න යන්නේ. උඹට කැමති හන්දනෙ එහෙම කරනෙ. උඹ තව ඕක කල් ඇර ඇර ඉන්න එක අපරාදෙ” අරවින්ද එහෙම කියල චාමිකර දිහා බලල කිණ්ඩියට වගේ ඇහැක් ගහපු බව මනුක...