Tag: Relationships

“පහු පහු වෙනකොට කොහු කොහු වෙනව” කියල අහල තියෙනවද? හැබැයි ගොඩක් වෙලාවට අපි වර්තමානයේ දකින දෙයක් තමයි ඉක්මන් විවාහ වලට පෙලඹීම වගේම ඉක්මන් දික්කසාද වලට යෑම. ඉතින් අපි අද හිතුවා මේ මාතෘකාව ගැන අපේ Relationship Article Series එකෙන් කතාකරන්න. ගොඩක් වෙලාවට අපි මේ වගේ ප්‍රශ්න නිතරම වගේ කාන්තා සමූහයන් තුලදි දකිනවා. ප්‍රශ්නයක්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) මාලිකා කසාද බැන්දෙ අවුරුදු 22. ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල එයා ආදරේ කල තෙවින් ව. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ආදරේ කියල මොකද්ද එකක් කරාට කසාද බැන්දයින් පස්සෙ තමා මාලිකාට වගේම තෙවින්ටත් තේරුම් ගියේ තමන් අතර...
ලස්සන කෙල්ලන්ගෙ පස්සෙ ඉතින් කොල්ලො එනව. ආයෙ අහන්න දෙයක් නෑ. හැබැයි අපි අකමැති කොල්ලෙක්, කොච්චර අපි එයාට අකමැති කිව්වත් පස්සෙන් එනව නම් ඒක මහ වදයක් නෙ නේද? මෙහෙම අත්දැකීමකට ඔයා වගේම මමත් මුහුන දීල තියෙනව. මෙහෙම වෙලාවකදි අපි මොකද්ද කරන්න ඕන? අපි කොහොමද මේ වගේ සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරගන්න ඕන?...
“මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට” ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...
අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
“ආදරය” අප සියලුදෙනාම කෙරෙහි අමන්දානන්දයක් ඇති කරන වචනයක්.එහෙත් ආදරය කියා ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබගේ ආදරයේ පරිමාව කොපමණද? මෙන්න මේ සංවේදී කතාව අපට පවසන්නේ එයයි. ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා. “ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා”“අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා”“ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක...
“මගේ ඔෆිස් එකේ යාලුවෙකුට මං ගැන ආදරයක් හිතිලා. මට නම් ඒ වගේ අදහසක් තුන් හිතකවත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ අකමැත්ත ප්‍රකාශ කළොත් එයාගේ හිත රිදෙයි ද කියලා මට බයයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා.” – මේ කතාව කිව්වේ මගේ මිතුරියක්. ඇය මේ යෝජනාවට ඇත්තටම කැමති ද නැද්ද කියලා මටත් එකසැරේටම...
“සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ලොවේ අපට අප හිමි නෑ ලොවේ” මේ සින්දුව ඇහෙද්දි ඕනම කෙනෙකුට මතක් වෙනව නේද කවදාවත් කියගන්න බැරි ඒකපාර්ශ්වීය ආදරයක් ගැන. ඒක එක්තරා මිහිරක් වගේම හිත කඩාගෙන යන වේදනාවක් එක්කහු වෙච්ච හැඟීමක්. මේ ලෝකෙ ගොඩක් අයට මේ ඒකපාර්ශ්වීය ආදරේ මිහිර වගේම වේදනාව අනන්තවත්...
පරණ පෙම්වතා ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ? “ඔබට මා එකවරක් එපා නම් මට ඔබ සිය දහස් වරක් එපා” කියල Ex ගෙන් ඈත්වෙච්ච මිනිස්සුනෙ අපි. ඒ උනාට මේ ලෝකෙ කැරකෙන විදියට ජීවිත කැරකෙද්දි අපිට එයාව ආපහු මුන නොගැහී තියෙන්නෙ නෑ. මට වගේම ඒක ඔයාටත් පොදු ඇතිනෙ. ඒ උනාට ඉතින් එහෙම හම්බුනාම අපිට මේ තරහකාරයො...
ඇමරිකානු ලේඛිකාවන් මෙන්ම ප්‍රවීණ බයිබල් ගුරුවරියන් දෙපළක් වන  ආචාර්ය බෙත් මුවර් සහ කේ ලී ආතර් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන විදියට හැම ස්වාමිපුරුෂයෙකුට ම හැදෙන ලොකුම භීතිකා දෙකක් තියෙන බව ඔවුන් සඳහන් කරනවා. ‍ඒ තමයි, බිරිඳට තමන් නොසෑහේවියැයි ඇතිවන බිය සහ බිරිඳ තමා පාලනය කරාවි යැයි දැනෙන...