Tag: short story

කපල් චැට්

0
කසුනි උන්නෙ තිශාල් ගැන පොඩ්ඩක් සැකයකින් වගේ. ඉස්සරට වඩා තිශාල් දැන් හරිම වෙනස් කියලා කසුනිට තේරුනාට, ඒ වෙනස් කොයි විදියටද කියලා කියන්න පැහැදිලි අදහසක්...
“දික්කසාද වෙනවා කියන්නෙ ආයෙ ඉතින් ගෑණියෙක්ට එලියට බහින්න බැරි වැඩක්. අනික ඔන්න ඕව අපි කරල දුන්න කාරණා නම් කමක් නෑ. තමන්ම මෙතන බඳින්න ඕන...
“මට මහ එපා වීමක් දැනෙනවා ජීවිතේ ගැන” වාසුකී ෆේස්බුක් වෝල් එකේ ඔන්න ඔය වචන ටික ලියලා ආපහු පාරක් මකලා දැම්මා. ඒ “නිකන් මොකටද තමන්ගෙ ප්‍රශ්න...

දෙවනියා

0
“තරුණ වයසෙදිම මනුස්සයා මැරෙනවා කියන එක මිනිස්සු ගෑණිගෙ අවාසනාව විදියට දැක්කට ඔයා මිලින්ද පුතාව බඳිද්දිත් ඒ ලමයට ඔහොම ලෙඩක් තියෙන බව ඔයා දැනගෙන ඉඳලා...
කලු කෙල්ලක්ට ජීවිතේ මේ තරම් අමාරු වෙන්න පුලුවන්ද කියලා සහස්‍රා කල්පනා කලේ ගාලු කොටුවේ ඇවිදින ගමන්. තමන් ගැන සහස්‍රාට දැනෙන්නේ කලකිරීමක්. තරහක්. ඒත් අම්මටයි,...
“කොළඹ රස්සාවල් වලට යනවා කියන්නෙ ඉතින් මොනවා කරන්න යනවද කියල අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ? ඔය කොළඹ බෝඩිං වෙලා රස්සාවලට යන කෙල්ලන්ට අන්තිමේ වෙන්නෙ...

රට යන හීන

0
“මං කවදාහරි දේශපාලනයට එනවා” කියල මහේශ් කියද්දි අමන්දලා උන්නෙ ඒලෙවල් පංතිවල. අමන්දායි මහේශුයි යාලු උනෙත් ඒලෙවල් පංතිවල ක්ලාස් එහෙම යන්න පටන් ගත්තයින් පස්සෙ. මහේශ්...
“ඕකි කළින් කසාදෙ ළමයයි, මිනිහයි දාලා ඇවිල්ලා තමයි මේ මිනිහව බැන්දෙ” “නිළියො ඉතින් කොහොමත් වනචරයිනෙ” “පව් අර අහිංසක ළමයයි මිනිහයි” “ඒ කසාදෙ කැඩුණෙ මේ සම්බන්ධෙ හන්දලු” “අන්තිමේ මේ...
නිහංසා ගොඩක් වෙලාවට හිටියේ  හිටියේ මූණ නරක් කරගෙන. ඒකට හේතුව තමයි තිමාල් ඇයව ගණනකට නොගන්නා බව ඇයට දැනෙන එක.  විවාහ වෙලා එක ගෙදරක ජීවත්...

පරම්පරා කඳු

0
“ඒ මිනිස්සු හදන්නෙ ගෙයක්ද මාළිගාවක්ද මන්දා?” උත්තරා එහෙම කිව්වෙ තමන්ගෙ ගේ ඉස්සරහ පොඩි කඳු ගැටේ මුදුනෙම වගේ හදාගෙන යන අලුත් ගෙදර දිහා බලාගෙන. සාමාන්‍යයෙන් කන්දක්...