Tag: Smart Mom

දරුවො ලැබෙන්න කලින් තිබ්බ නිදහස් සහ සැනසිලිදායක ජීවිතේ දරුවො ලැබුනට පස්සෙ නෑ කියල බොහෝ මව්පියවරුන්ගෙන් නැගෙන මැසිවිලි අපිට නිතරම අහන්න ලැබෙනව. සමහරවිට ඔබත් ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති.  මව් පදවිය සහ පිය පදවිය කියන්නෙ වගකීම් සහගත දෙයක් කියල අපිට අමතක කරන්න බැරිවුනත් එයින් ඔබ මානසිකව හෝ ශාරීරිකව පීඩාවට පත්විය යුතුත්...
ඔබ පාඩම් කරන වයසෙ දුවෙක් හෝ පුතෙක් ඉන්න අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගන්න ඔබ පාඩම් කරන කාමරය සූදානම් කරගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපේ අද සූදානම. නිදහස් ස්ථානයක් තෝරගන්න මුලින්ම දරුවාගෙ පාඩම් කාමරය ලෙස නිවසේ කතාබහ, රූපවාහියේ හඬ සහ...