Tag: Smart Mom

ඔබ පාඩම් කරන වයසෙ දුවෙක් හෝ පුතෙක් ඉන්න අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගන්න ඔබ පාඩම් කරන කාමරය සූදානම් කරගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපේ අද සූදානම. නිදහස් ස්ථානයක් තෝරගන්න මුලින්ම දරුවාගෙ පාඩම් කාමරය ලෙස නිවසේ කතාබහ, රූපවාහියේ හඬ සහ...