Tag: stories

“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?” සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස් අස්සට එබිල නෙවෙයි. කොහෙදෝ කෙලවරක් නොපෙනෙන ඈතක් දිහාව බලාන. ඒ බැල්ම දිහා කොච්චරක් වෙලා බලාන උන්නත් සන්ධ්‍යාට තේරුම්ගන්න ඇහැක් උනේ නෑ අසෝකගේ ඇස් ඉස්මත්තේ තැවරිල...
අපි ඇයට සමන්ති කියමු. සමන්ති ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් දැකපු, ජීවිතේ ගැන ලස්සන බලාපොරොත්තු තිබුණ කෙල්ලෙක්. පාසල් කාලේ සමන්තිගේ ජීවිතේ කිසිම බරක් පතලක් තිබුණේ නැහැ. ලංකාවේ ප්‍රධාන බාලිකා පාසැලකින් උසස්පෙල විභාගයත් අවසන් කරලා, සමන්ති රැකියා හොයමින් ඉන්න කාලේ තමයි කපිල සමන්තිගේ ජීවිතේට ආවේ. ඒ මිස් කෝල් එකකින්. දෙමාපියන්ගේ කාර්‍යබහුල...
කලනිට  දැනෙන්නේ මුලු ලෝකේම ගිණි අරගන්නවා වගේ. ඇඳෙන් නැගිටගන්න තරමට වත් පණක් නැහැ. ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක විශ්වාස නොකර ගර්භණී බව පරීක්ශා කරගන්න රෝහලට ගියේ හිත සැහැල්ලුව ප්‍රාර්ථනා කරගෙන. යමින් ගමන් පන්සලට පඬුරකුත් දැම්මා. ඒත් අහනා ලැබුණේ ඒ මොහොතේ කලනිට හීනෙකින්වත් අහන්න අවශ්‍ය වුණදෙයක් නම් නෙවෙයි. "සුබ පැතුම්.. ඔයා අම්මා කෙනෙක්...
ඒක මහ කාලකන්නි ජීවිතයතක්.ඉස්සර ඕන උනේ එක ශොට් එකයි.ඒකත් දසම ගානක්.. දැන් දවසට ෆුල් ශොට් දෙකක් ඕනෙ. නැත්තං දැනෙන  වේදනාව.. අපේ මුඩුක්කු පේළියට ඉහළින් කලින් වතාවේ ගෙවල් දීලා වෙන් කරපු තට්ටු නිවාස සංකීර්ණය උසට උසේ පෙනුනා. අපේ ගෙවල් වලට පල්ලෙහායින් හිටපු වජිරයා ටයි උගෙ අම්මටයි පලවෙනි කාණ්ඩය නිවාස වෙන් කරන...