Tag: travel

ඉස්කෝලෙ යන පොඩ්ඩො ඉතින් ගෙදරින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් ගෙදරට යනවා ඇරෙන්න වෙන දේකට යන්නෙ හරි අඩුවෙන් නේ.   අනික ඉතින් ළමයින්ට ඕන උනත් ළමයි එක්කන් එහෙ මෙහෙ යන්න අම්මල තාත්තලට අමාරු බව අපි නොදන්නව නෙවෙයි.  ඉතින් නිවාඩු කාලෙ එන්නෙ ඔක්කොගෙම හිත සනසවගෙනනෙ.  ඉස්කෝලෙ යන්නෙත් නැතුව, එහෙමකට කියල පොතේ පතේ දැනුමකුත් නැතුව ගෙදරට වෙලා ඉන්න...