Tag: අවුරුදු රෙසිපි

අවුරුදු මේසයේ ඉන්න හැඩකාරම කෙනා කවුද ඇහුවොත් ඔබේ උත්තරය "කොකිස්" නේද? හැඩකාර කොකිස් පහසුවට රසට හදා ගන්න ක්‍රම තුනක්ම ඔන්න අපි අරන් ආවා.ඔයාලට පුලුවන් හදලා රස බලන්න.කෑම මේසය ලස්සන කර ගන්න. කොකිස් අවශ්‍ය ද්‍රව්‍ය : සුදු කැකුළු හාල් ග්‍රෑම් 300මිටි කිරි කෝප්ප 2සීනි මේස හැදි 2බිත්තර 1ලුණු ස්වල්පයක් සාදන ආකාරය : හාල් පැයක් පමණ...
පොළොස් අච්චාරු
අලුත් අවුරුදු කෑම මේසයට අච්චාරු වර්ග කොච්චර තිබුණත් මදි.ඒ නිසා රසම රස පොළොස් අච්චාරුවක් හදා ගන්න හැටි කියලා දෙන්න අපි හිතුවා අවශ්‍ය දේවල්  ළපටි පොළොස් ගෙඩි 2ක්.අමු මිරිස් 50gඉඟුරු 25 gසුදු ළූණු 25 gරතු ළූණු100 gඅබ 25 gවියළි මිරිස් කරල් 10 – 15ක් පමණවිනාකිරි කෝප්ප 1/2කහ කුඩු තේ හැදි 1/2ගොරකා කැබලි...