Tag: එකම එක හාදුවක්

ලෙක්චර්ස් වලට ගියත් ශාර්වරී උන්නේ හිතේ සැනසීමක නොවේ.  “දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඇත්තටම හේතුවක් නෑ තමයි ඔයා එක්ක යාලුවෙන්න. ඔයා කිව්ව දේ ඇත්ත”  කියා...
“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා” “ඇයි ඒ?” “මොකද මට එහෙම කොල්ලො...
තමන් දිහා තප්පර ගාණක් එක එල්ලේ බලාගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් කම්මුල් දෙතොල් නලියගෙන මහ හඬින් එලියට පැන්න හිනාව අස්සේ තිබිච්ච හේතුව හිතාගන්න බැරි හන්දම...
ගැහෙමින් තිබ්බේ ඇඟ ද හිත ද එහෙමත් නැත්තම් ඒ දෙකමද කියා හිතාගන්න බැරුව ශාර්වරී නෙවින් දිහාවම එක එල්ලේ බලාගෙන උන්නේය. “තමන්ගෙ මනුස්සයා පිරිමි අයටත් කැමතියි...
“මගේ කඳුලු ගෑවිලා ඔයාගෙ ශර්ට් එකෙයි පපුවයි උඩ” කියා ශාර්වරී කිව්වේ පැය භාගයක් විතර තිස්සේ නෙවින්ගේ විසල් පපුව අස්සේ ඔලුව හංගගෙන අඬා දුක අහවරක්...
“සමහර පුරුදු තියෙනවා නේද කාලාන්තරයක් තිස්සෙ කරලා කරලම අපිට අමතක කරගන්න, අතෑරගන්න බැරි” ශාර්වරී එහෙම කියන ගමන් අතේ තිබිච්ච බෑග් එක සීට් එක ලඟ...
ශාර්වරී එදා රෑ දහයට පමණ කාල්ටන් එකෙන් එලියට යද්දිත් නෙවින් උන්නේ වාහනේ වාහන පාකින් එකෙන් එලියට දාන ගමන් ය. ශාර්වරී එලියට ඇවිත් හිඳින්න පුලුවන්...
ශාර්වරී ලිෆ්ට් එක බැස රෙස්ටුරන්ට් එක වෙත ගියේ කකුල් දෙක ගැහෙනවා කියල තේරෙද්දි නමුත් වේගයෙන් ය. තමන් යන ලිෆ්ට් එකේම අර ගෑණු ළමයත් යන්න...
නෙවින් එදා ක්ලබ් එකේ හිඳ ගෙදර ඉද්දී සුපුරුදු විදියටම රෑ වෙලා තිබුණේය. ශාර්වරී දැන් නිදාගෙන ඉන්න හන්දා මැසේජ් එකක් දාලා නින්ද කඩන්න අදහසක් හිතේ...
ශාර්වරී එදා වැඩට ගියේත් හිනාවෙවීය. එදා පාට් ටයිම් එක වැටී තිබුනේ උදේ වරුවේ හන්දා, දවල් දෙක තුන වෙද්දී ගෙදර එන්න පුලුවන් බව දන්න එකම...