Tag: එයා මැරිලා හුගක් කල්

එදා දවසම හොස්පිට්ල්  එකේ මට වැඩ පිරිලා තිබුණා.ප්‍රහන්ගේ ඔක්කොම ලියකියවිලි  මම බැලුවා.  විශේෂයෙන් රාජරත්නම් ගෙනල්ලා දීපු නඩු වාර්තා ඔක්කොම කියවල බැලුවා. මට හිතුණා ඒ නඩුව උඩින් පල්ලෙන් යන නඩුවක් කියලා.අහන්න ඕනෙ හුඟක් ප්‍රශ්න අහන්නේ නැතුව වැදගැම්මකට නැති දේවල් විතරක් කතා කරලා කියලත් මට හිතුනා.ප්‍රහන්ව විශේෂ එක්ස් කිරන පරීක්ෂණ දෙකකටත්...
මම වාට්ටුව ඇතුලට හැමදාම උදේට එනකොට කලින් දවසේ ඇතුල් කරගත්ත ලෙඩ්ඩු පෝලිමට තියලා තියෙන එක රංජනී මිස්ගේ රාජකාරියයි. අදත් එහෙම ලෙඩ්ඩු තුන් දෙනෙක් හිටියා.දෙන්නෙක්ට තිබුණේ බොහොම සාමාන්‍ය තත්ත්වයේ රෝග. තුන්වෙනියා ඊට වඩා වෙනස්. එයා වචනයක්වත් කතා කරන්නේ නෑ.මම පැය දෙකක් විතර උත්සහ කළා ප්‍රහාන්ගෙන් වචනයක් එලියට ගන්න. "රංජනී මිස්..ලෙඩා භාර...