Tag: කලුවර රෑ සඳක් වගේ

“ඔයා දැන් කසාද බැඳලා හන්දා භානුකී එක්ක ට්‍රිප් එකක් යන එක වැරදි නේද? මිනිස්සු මොනවා නොකියාවිද?” කියලා මම ඇහුවෙ ඇත්තටම මනුසත් ඒ අලුකුත්තේරු කතාව...
හරියට තමන්ගේ පරණ ගුහාවට හෙමින් සීරුවේ, ඒත් මහා ලොකු අණසකකින් අඩි තියන සිංහ ධේනුවක් වගේ, භානුකී ගෙදර දොරකඩින් ඇතුළට ආවා. ඒ ඇවිදීම ඇතුළේ තිබ්බෙ...
ඊළඟ දවසේ උදේ මට දැනුණේ පුදුමාකාර සැහැල්ලුවක්.  හැබැයි ඒ සැහැල්ලුව ඇතුළේ තිබුණේ මැරිච්ච මනුස්සයෙක් ළඟ තියෙන සීතල සයිලන්ස් එකක් වගේ දෙයක්. මම ඇහැරුණේ එලාම් එක වදින්නත්...
“මං දන්නෙ නෑ ළමයො ඔයාලා වගේ ඉගෙන ගත්ත ළමයින්ට අපි මෙතන මෙයාකාර අවවාද අනුසාසනා දෙන්නෝනද කියලා. උඹට තාම වයස අඩු බව ඇත්ත. විශ්ව විද්‍යාලෙ...
“මේ ගෙදර තමයිනෙ ඉතින් අපි චූටි කාලෙ ඉඳලා හිටියෙ. ඔයා කියන්න ඕන නෑ මේ ගේ ගැන විස්තර අපිට” කියලා මනුසත්ගෙ දුව වෙච්ච මන්දාරා කියද්දි...
“භානුකී ඉස්සර උදේට මට කන්න හදලා දෙන්නෙ ඔය ව්‍රැප්ස් වගේ දේවල්. නිතරම බර දේවල් කන්න හොඳ නෑ කියලා එයා කියනවනෙ. ආයෙ මේ පොඩි කෙල්ලෙක්ව...
භානුකීගෙන් හිස් වෙච්ච මනුසත් සර්ගෙ ලස්සන මාළිගාවට ගොඩ වෙනකම් මම හිතාගෙන උන්නෙ මම දින්නා කියලා. හැබැයි ඒ දින්නා කියන හැඟීම මගෙ හිත අස්සෙ තිබ්බෙ...
“අනේ මන්දන්නෙ නෑ ළමයො ගංවල ඉපදුනාට, උඹලා වගේ ඔය කොලඹ ගිහින් විස්ව විද්‍යාලවල ඉගෙන ගත්තෙ නැතුවට අපිත් ලෝකෙ ගැන යමක් කමක් දන්න මිනිස්සු. අපි...
“භානුකී ඔයාට කවදාවත්ම ආදරේ කරේ නැද්ද?” කියලා මම මනුසත්ගෙන් අහද්දිත් මං කියන්නෙ අර ගමෙන් ආව අහිංසක කෙල්ලම තමයි. ආදරේ කියන වචනෙ ඉස්සරහට දාගෙන පිරිමින්ට...
“ඔච්චර තරුණ කෙල්ලෙක්ට මේ තමන්ට වඩා දෙගුණෙකින් වයස, ඩිවෝස් වෙලා තමන්ගෙ වයසට කිට්ටු වයස්වල ළමයි ඉන්න, අප්පෙක් එක්ක සෙට් වෙන්න තියෙන උවමනාව මොකද්ද කියන්නකො?...