Tag: දෑත දරා

මනුජ දියතලාව බලා ගියේ  ප්‍රශ්න එලෙසින්ම තිබියදීය. නිර්ධා යළි දියානිය ඉල්ලා නොපැමිණියා වුවද, ඇගේ නිහඬ වීම මනුජ දුටුවේ සුනාමියකට පෙර ආපස්සට ඇදෙන රැල්ලේ නිහැඬියාව...
විමුක්ති සහ  මනුර්‍යා ,  මනුජ සහ සින්දූපා ට ඉඩ දී අනෙක් මේසයට වූහ. සින්දූපා මවා උන්නේ යම් අමනාප මුහුණකි. මනුජ කෙරෙන් වූයේද යම් වෙහෙසකි. "...
දිගින් දිගටම සින්දූපා ගෙන් පිළිතුරු නොලැබෙද්දී , මනුජ මනුර්‍යා අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. මනුර්‍යාද ඒ වනවිට එම පුවත දැන උන්නේ විමුක්ති මඟිනි. " සින්දූ...
මනුජ තම හැසිරීම සාධාරිණීකරනය නොකර  සින්දූපා අසලින් හිඳගෙන උන්නේය. නිදි නැති රැයක් යනු, කොහොමටත් එළි නොවැටෙන රැයකි. " අම්මා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනම ඔයා...
එදින රාත්‍රිය සිතුවාට වඩා දිගු වන බව මනුර්‍යා දැන උන්නේය. අම්මා සහ තාත්තා ගේ කාමරයට ඇය ගියේ ඔවුන් පසුපසෙන්මය. " ගිහින් නිදාගන්න පොඩී…." මනුර්‍යාගේ අම්මාගේ හඬෙහි...
පලමුවෙන් නිවසට ඇතුලු වූයේ සාරතී සහ මනුජය. මනුජගේ අම්මා සාරතී අතෙහි උන් දියණිය ඇය අතට ගත්තේ රාත්‍රී ගමන් පිළිබඳව මනුජට බැණ වඳිමිනි. මනුජගේ පියා...
පවුලක් ලෙසින් දවස ඇරඹීමේ උත්කර්ශය මනුජ සහ මනුර්‍යාව නැවුම් හැඟීමක පටලා තිබුනි.  මනුජ සූදානම් වි කඳවුර බලා පිටත්ව ගියේ හැකි ඉක්මනින් කටයුතු හමාර කර...
සිදුවන්නේ කුමක්දැයි පැහැදිළි කරගත් පසු විශ්ව නොනවත්වාම බැණ වැදුනේ විමුක්ති ටය. විමුක්ති ඒ සියල්ල ඉවසමින් අසා උන්නේය. සින්දූපා  හොර පූසියක මෙන් අසා සිටුන බව...
" ඊට පස්සේ මනුස්සයා හෙමින් තාලේ කිව්වා උදව්වක් ඕනි, ඒ වෙනුවෙන් ඕනි දෙයක් ආයෙම කරන්න එයා ලෑස්ති කියලා... මම ඉතින් මුකුත්ම නොකියා ඔහේ බලන්...
සින්දූපා දෙස බලා ඇය නොදැක්කා සේ යෑම මනුජගේ ඊළඟ කුරිරු සැලස්ම ලෙසින් ඉස්මතු වූයේය.  ඇයට තනිව ඇවිද යන්නට නොහැක. ඒ නිසා බලා හිඳින්නම වේ. අප ...