Tag: දෑත දරා

සින්දූපා ඇමතුම විසන්ධි කලේ නැත. ඕ ඇමතුමේ සිටියදීම නින්දට ගියාය. ඉන් පසුව මනුජ ඇමතුම විසන්ධි කලේය. මනුජ ඔරලෝසුව දෙස බැලුවේ, ජංගම දුරකතනයෙන් වේලාව බැලීම අමතකව...
මනුජ සාලයේ සෙටියේ වැතිරී උන්නේය. කුසගින්න නිසා ගෙන්වාගත් ආහාර අඩක් ඉතුරුව තිබුණි. මනුජ යලි ජංගම දුරකතනය අතට ගෙන සින්දූපා අමතන්නට සිතුවේය. මනුර්‍යාගේ ඇමතුමෙන් පසුවද තවත්...
විශ්ව ඇගේ  දෙමාපියන්  හමුවීමට පැමිණෙන බව මනුජ පැවසුවේ සින්දූපා ට කලබල නොවී සිටින මෙන්ද පවසමිනි.  එහෙත් ඕ කිසිඳු කලබලයක් පෙන්වූයේ නැත. ඒ වෙනුවට වයසින්...
මනුර්‍යා උන්නේ උස් හඬින් අම්මා සමඟ අමනාප හඬින් කියවමිනි.  විවෘතව තිබූ ගේට්ටුවෙන්  විමුක්ති ලා ගේ මෝටර් රථය මිදුලට ඇතුලු වනු ඇයට ඇසුනද ඕ එය...
මනුජ දියතලාව බලා ගියේ  ප්‍රශ්න එලෙසින්ම තිබියදීය. නිර්ධා යළි දියානිය ඉල්ලා නොපැමිණියා වුවද, ඇගේ නිහඬ වීම මනුජ දුටුවේ සුනාමියකට පෙර ආපස්සට ඇදෙන රැල්ලේ නිහැඬියාව...
විමුක්ති සහ  මනුර්‍යා ,  මනුජ සහ සින්දූපා ට ඉඩ දී අනෙක් මේසයට වූහ. සින්දූපා මවා උන්නේ යම් අමනාප මුහුණකි. මනුජ කෙරෙන් වූයේද යම් වෙහෙසකි. "...
දිගින් දිගටම සින්දූපා ගෙන් පිළිතුරු නොලැබෙද්දී , මනුජ මනුර්‍යා අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. මනුර්‍යාද ඒ වනවිට එම පුවත දැන උන්නේ විමුක්ති මඟිනි. " සින්දූ...
මනුජ තම හැසිරීම සාධාරිණීකරනය නොකර  සින්දූපා අසලින් හිඳගෙන උන්නේය. නිදි නැති රැයක් යනු, කොහොමටත් එළි නොවැටෙන රැයකි. " අම්මා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනම ඔයා...
එදින රාත්‍රිය සිතුවාට වඩා දිගු වන බව මනුර්‍යා දැන උන්නේය. අම්මා සහ තාත්තා ගේ කාමරයට ඇය ගියේ ඔවුන් පසුපසෙන්මය. " ගිහින් නිදාගන්න පොඩී…." මනුර්‍යාගේ අම්මාගේ හඬෙහි...
පලමුවෙන් නිවසට ඇතුලු වූයේ සාරතී සහ මනුජය. මනුජගේ අම්මා සාරතී අතෙහි උන් දියණිය ඇය අතට ගත්තේ රාත්‍රී ගමන් පිළිබඳව මනුජට බැණ වඳිමිනි. මනුජගේ පියා...