Tag: ප්‍රේමයේ මන්දහාසිනි

මහේල අරන්දර අසනීපව සිටින නිසා කාර්‍යාලයට නොපැමිණෙන බව දන්වා තිබුණි. දවසේ රාජකාරි අවසන් කර මම ඔහුගේ නිවස බලා යන්නට පිටත් වීමි. මහේලගේ අම්මා සහ...
අසුනේ හිඳ ගත් රුව දුටු මගේ හද ගැස්ම අසාමාන්‍ය ඉහළ යෑමකට වැටුණේය. එහෙත් ඒ බවක් නොපෙන්වා සිටින්නට මම අසුනේ හරි බරි ගැහුණෙමි.  ඔහු ජංගම...
මහේල අරන්දර ඔහුගේ කාර්‍යාලය යැයි සිතියහැකි කියුබිකල් එකක් තුළට රිංගගත්තේය. මටද එහි පැමිණෙන්නට කීවේය. එසේ නම් මේ විසල් හෝටලයද ඔහුගේය. වසර ගණනාවක් ලංකාවේ පොළවේ...
රැය සුව පහසු නින්දක් තැනුවේ නැත. විටින් විට නින්දෙන් ඇහැරුනෙමි. ඒ අතර වාරයේ ජංගම දුරකථන දෙස බලමින් උදෑසන වන්නට තව පැය කීයක් තිබේදැයි ගැන්නෙමි.  මම...
~ ~ ~  වර්තමානය  ~ ~ ~  මහේල අරන්දර පිළිබඳව එහෙන් මෙහෙන් ඇසුණා මිසෙක පසුදින ඔහු පිළිබඳව වැඩි  විස්තරයක් කතා බහට ලක් වූයේම නැත. එහෙත්...
රාත්‍රි හතට පමණ මම නවාතැනට පැමිණියෙමි. ඇඳුම් උණා දමා උණුසුම් ජලයෙන් නා ගත්තෙමි. ආහාර පිරියක් නොවූ නිසා රාත්‍රී ආහාරයට යමක් සකසන සැලැස්මක් මට වූයේ...
මහේල අරන්දර සමඟ අසේකා පණ්ඩිතරත්න ගෙවූ අතීතයටඔබ ආසක්ත වන  වග දනිමි. එහෙත් ඒ අතීතය අවුස්සා දැමීමෙන් වර්තමාන කතාව ඔබට මඟෑරෙන්නේය. මට මෙවෙලෙහි අවශ්‍ය වර්තමානයේ...
මගේ හදවත තුළ ඔහු තනා තිබූ පැල්ලම් වල වූයේ සෞම්‍ය තෙත් බවකි. මෙතරම් කලකට පසුව වුවද, ඒ තෙත් පැල්ලම් වල වෙනසක් නැති බව දැනෙයි. ...
අගනුවර  ප්‍රමුඛ පෙලේ අවන්හලක සූපවේදිනියක වීම පහසු අත්දැකීමක් නොවන වග ඔබ දන්නවා ඇතැයි සිතමි.  පැය විසි හතරම ආහාර පාන පිරී ඇති අවන්හලක කෝපි සහ ...
සවස සේවා මුරය නිමවී මම කඩිමුඩියේ පාරට පැන්නෙමි. සිත පිරා වන කලබලය  සන්සුන් වන්නට නම් බස් රියක ශටරය අසල අසුනක හිඳගෙන ගාලු මුවදොර පසුවන...