Tag: පිනි සේල

අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා...
බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන...
අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන...
අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා...
අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා.." හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන්...
කලබල මධ්‍යම රාත්‍රියක් උදා විය. ඊෂාගේ අයියා ගෙදර ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියක ය. වැඩි කලබලයක් නැතිව ඊෂාගේ තාත්තා සමඟ ගෙදර ආ ඔහු පිළිගන්නට ඊෂා පහත...
ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට...
දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ...
"කෝස් එක බැලුවද?" වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය....
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත්...