Tag: පිනි සේල

"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ" බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය. "පිනීගේ අම්මාගෙන් ඇහුව ද?" දිනුක වඩා...
ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති...
"මොනවද මලිඳු කියන්න තියෙන්නේ.." නිහඬතාවය උසුලා ගන්නට ම නොහැකි තැන හඬ මතු වූයේ මවෙතිනි. මලිඳු කිසිවක් නොකියාම ලීක්ස් පාත්තියකට පොහොර ඉසිමින් සිටි සේවකයෙකුට නෙත් අලවාගෙන...
සිහිනයෙන් තාත්තා හමු වීමත් රෑ වෙන තුරු ඉකි බිඳීමත් නිසා නින්ද බොහෝ දිගු විය. කඳුකරය උදෑසන කාලයට සීතලෙන් වැඩි නිසා ම පාන්දර නින්ද කොහොමටත්...
රාත්‍රියේ නිදන්නට පෙර දොර ජනෙල් අගුල් දැමුවේ මා ය. අම්මා ට හෝ නංගීට ඒවා කරන්නට ඉඩ දිය යුතු නැති බවත් තාත්තා තරමට ම නොවුණා...
සැඳෑ අහස පුරා වර්ණවත් පැහැ ඇඳෙමින් තිබිණ. හවස් යාමයේ අහස මගේ ප්‍රියතම දසුන යැයි පැවසීම මුසාවක් නොවේ.හැන්දෑ අහසට මොනතරම් පැහැ තිබුණ ද මා ප්‍රිය...