Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 46
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 8, 2025
0
වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්‍රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්‍යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්,...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 45
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 5, 2025
0
දිවා ආහාරය ගත් ගමන් සාවිත්‍රි හා චාරුලතා අනුරාධපුරය බලා පිටත් වී යාමට සූදානම් වූහ. ඔවුන් එදිනත් තුසිතයෙහි රැඳෙනවා නම් තුසිතයෙහි ඇත්තන් සතුටු වී ද...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 44
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 4, 2025
0
යසස්වී වෙහෙරගොඩ පරම පවිත්‍ර දෙව්දුවක් සේ අස්විද සූරියබණ්ඩාර දුටුවේ ය. ඇය සුදු පැහැති මැක්සි ගවුමක් හැඳ කිරිගරුඬ පිළිමයක් සේ සිටියදී, ඇස් පිය සලනවාදැයි බලන්නට...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 43
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 3, 2025
0
තුසිත ඉම කුරුල්ලෙකු හෝ කෑගැසුවේ නැත. අනිච්ඡානුග ව සිදු වන්නක් නො විණි නම් කිසිවෙකු හුස්ම ගන්නේ වුව නැති වන්නට තිබිණි. අස්විද හා උදාර මිදුල...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 42
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 2, 2025
0
විශ්ව විද්‍යාලය ළඟ දී යසස්වි ත්‍රිරෝද රියකට නැගෙනු උදාර බලාගෙන ය. එතැන කලබලයක් ඇති නොකොට, හඹා ගොස් ඇය ඉන්නා තැන සොයාගන්නට ඔහු හිතාගෙන ම...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 41
ගංගා ෂයිනි ගමගේ
-
සැප්තැම්බර් 1, 2025
0
යසස්වි සිටියේ කල්පනා බරව ය. සාවිත්‍රි කතා කොට ගෙදර තත්වය ගැන කී කතා ඇගේ හිතේ අලුත් රිදුමක් ඇති කොට තිබේ. දැන් වෙහෙරගොඩ මුදුලාලිටත් යසස්වී...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 40
ගංගා ෂයිනි ගමගේ
-
අගෝස්තු 29, 2025
0
ඉතින් ඊට පස්සේත් තුසිතය පෙර ලෙස ම පැවතිණ. නිලූපා තුසිතයෙන් පිට ව යාම ගැන කෝපයකින් හෝ පරාජිත බවකින් පසුවූයේ නිලූකා පමණකි. වෙනත් කිසිවෙකුට ඈ...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 39
ගංගා ෂයිනි ගමගේ
-
අගෝස්තු 28, 2025
0
සෙනසුරාදා උදයෙන් ම යසස්වි තුසිතය පිරිසිඳු කිරීමට පටන් ගත්තා ය. මකුළු දැල් කඩා දුහුවිලි පිස දමා අතු පතු ගා ගෘහ භාණ්ඩ තිබුණාට වැඩිය වෙනස්...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 38
ගංගා ෂයිනි ගමගේ
-
අගෝස්තු 27, 2025
0
සැන්දෑ සුළඟ සිහිලක් දනවමින් හමා ගියේ ය. චේතිය මිදුල ට බැස්සේ අස්විද ගේ ඉඟියකට අනුවයි. පෙර දා සනුක ගේ වදේ නිසා පීසා හලකට ගොස්...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 37
ගංගා ෂයිනි ගමගේ
-
අගෝස්තු 26, 2025
0
වජිරා, ඉඟුරු දමා හැදූ තේ එකක් ද ගෙන මිදුලට බැස්සේ, එළවලු පැළ වලට පොහොර දමනා විජිත ට ගෙන ගොස් දෙන්නටයි. වත්ත පිටිය ඉඩ ඇති...
Read more
1
2
3
...
6
Page 2 of 6