Tag: සඳ දිය දහරා – 54

දහරා නිශාදිත් මුලින්ම සුමනසේකර සොයා ගියේ ඔහු සේවය කරනා තොග කඩයටය.  “සුමනසේකර  අයියනම් අද වැඩට ආවේ නෑ මං හිතන්නේ පවුලට සනීප නෑ කියලා කිව්වා.” එසේ පැවසූයේ...