හිසේ සිට පාදාන්තය දක්වා ලස්සන කරන තෙලක්

එඬරු තෙල් ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ, කෙස් වැවීම වර්ධනය කරන, සම පැහැපත් කරන ඉතාමත්ම වටිනා තෙල් වර්ගයක්. එඬරු තෙල් භාවිතා කර සාදා ගන්නා මේ ආලේපය සම මත ආලේප කර විනාඩි 20 කින් පමණ ඉවත් කරන්න..

මෙම සත්කාරය මඟින් සමේ ඇති ලප කැළැල් ඉවත් කිරීම මෙන්ම සම පැහැපත් කිරීමේ කාර්යයද සිදු වෙනවා.

පැක් එක

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බ්ලෙන්ඩර් කරගත් දෙළුම් ඇට මේස හැඳි 1
  • බ්ලෙන්ඩර් කරගත් මිදී ගෙඩි 4
  • බ්ලෙන්ඩර් කරගත් බීට් ගෙඩි බාගයක්
  • ඇපල් ගෙඩි බාගයක්
  • යෝගට් මේස හැඳි 2
  • එඬරු තෙල් මේස හැඳි 2

මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර පල්පයක් ලෙස සකස් කර මුහුණේ ආලේප කරන්න. සතියකට වරක්වත් මේ සත්කාරයන් සිදු කරන්න. වෙනස ඔබම අත්විඳින්න.

– ඉරේෂා –

 

Related Articles

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...