අවශ්‍ය දේවල්:
- ගොරකා
- ලුණු කුඩු
- ගම්මිරිස් කුඩු
- මිරිස් කුඩු
- සීනි
- විනාකිරි
සාදාගන්නා ආකාරය:
- ගොරකා සෝදාගෙන බ්ලෙන්ඩ් කරන්න/ කොටන්න.
- ගොරකා තද ගතියෙන් යුතු නම් ලුණු ස්වල්පයක් දමා තම්බන්න.
- හොඳින් තම්බාගෙන පිඟානකට දමා ගන්න
- ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, විනාකිරි දාන්න.
- හොඳින් අනන්න.
- ජීවාණුහරණය කළ බෝතලයක අසුරන්න