Beauty

අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්න. ඉතින් ඒ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් තමා තක්කාලි ආහාරයට ගැනීම. ලන්ඩනයේ නිව් කාස්ටල් සරසවියේ මහාචාර්යවරු පවසන්නේ මිල අධික ආලේපන වර්ග වලට වඩා තක්කාලි ආහාරයට ගැනීමෙන් වයසට යාම පාලනය වන බවයි. තක්කාලි වල අඩංගු ස්වාභාවික පැහැය සමට දිදුළන බවක් එක්කරනවා. හිරු රැස් වලින් සමට...
විවිධ වර්ණ වලින් තමන්ගේ නිය පෙළ අලංකාරව තබා ගැනීමට කවුද අකමැති. වර්ණය කොතරම් කැපී පෙනුණත් එය ගල්වන ආකාරය මත තමා නියපොතු වල අලංකාරය වැඩි වෙන්නේ. ඉතින් වඩාත් නිවැරදිව මනා නිමාවකින් යුතුව නිය ආලේපන ගලවන්නේ කොහොමද කියලා අපි බලමු. ආලේප ගැල්වීමට පෙර නියපොතු මනාව පිරිසුදු කරන්න. පෙර පැවති සායම් ඉවත් කර, දෙහි ලෙල්ලක් දමා...
ලස්සනවෙන්න කැමති හුඟක් කාන්තාවන්ට තමන්ගේ මුහුණට, කොණ්ඩයට, සමට, ඇස්වලට ලබාදෙන අවධානය තමන්ගෙ දෙපා වෙනුවෙන් ලබාදෙන්න අමතක වෙනවා. දණහිස මට්ටමට, කොට ඇඳුමක් අඳින වෙලාවට තමයි තමන්ගෙ දෙපා සම්බන්ධ ව බොහෝ දෙනා අවධානය යොමුකරන්නේ. ඒ වෙලාවට තාවකාලිකව ආලේප කරගන්නා ක්‍රීම් වර්ගයකින් දෙපාවල අවලස්සන තුරන් කරගන්නට අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ දෙපාවලට අවධානය...
පැහැපත් සුන්දර සමකට අප කවුරුත් කැමතියි. ඒ වගේම අප සිතනවා ඒ සඳහා අධික මුදලක් වියදම් වනවා කියලත්. ඒත් නිවසේ ඉවත දමන දේවල් රැසක් සමට සත්කාරයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව ඔබ දන්නවාද ? කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්තේ සුදු පැහැති කොටස මුහුණේ ඇතිල්ලීමෙන් කුරුලෑ ලප කැළැල් ඉවත් වේ. දොඩම් ලෙල්ලේ සුදු පැහැති කොටස...
සම වියළි වෙත්ම, වයසට යත්ම රැළි වැටීමට ඇති ඉඩකඩ ඉතාමත්ම වැඩියි. ඒත් මනාව ජලය පානය කිරීමෙන් මෙන්ම මෙවැනි ස්වභාවික සත්කාරයන් මගින් ද එම තත්වයන් සමනය කරගන්නට පුළුවන්. ඉතින් විවේකි මොහොතක මෙන්න මේ සත්කාරය මඟින් ඔබේ රුව තව තවත් ඔප් නංවන තරුණ පෙනුම රැක ගත හැකි බවට කිසිම සැකයක් නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය: බිත්තර දොඩම් යුෂ ...
තමන්ගේ ස්වභාවික කෙස් කළඹ විවිධ ආකාරයෙන් හැඩ ගැන්වීම අද සාමාන්‍ය දෙයක්. ඒ වගේම හැඩට වැඩට ඉන්න කවුරුත් කැමති දෙයක්. ඉතින් හිස කෙස් වර්ණ ගැන්වීම ආදියට ඔබත් නිතරම මුහුණ දෙන කෙනෙක් නම් මේ ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් විය යුතුමයි. හිසකෙස් සම්බන්ධ කටයුතු වලදී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම් වැඩියි. වර්ණ ගැන්වීමේදී මෙන්ම වෙනස් කිරීමේදී වර්ණක...
සෑම කාන්තාවක් ම පැහැපත් සහ ආකර්ෂණීය තොල් සඟලක් තමන්ට අත්පත්කරගන්න කැමතියි. උපතින් ම පැහැපත් තොල් හිමි වන අයට මේ සම්බන්ධ ගැටළුවක් මතු නොවුණත්, පැහැයෙන් අඳුරු ස්වභාවයක් ගන්නා තොල් සඟලක් හෝ ස්වභාවයෙන් වියළිබවක් උසුලන තොල් සඟලක් හිමි යුවතියන්ට තමන්ගේ රූ සපුව අලංකාර ලෙස පවත්වාගැනීමේ දී තොල් සඟලේ සුන්දරත්වය වැඩි දියුණු...
හැම කාන්තාවක් ම තමන්ගෙ රුව ලස්සනට තියාගන්න හුඟක් කැමතියි. ඒත් සමහර කාන්තාවන් තමන්ගෙ රූපලාවන්‍යය ගැන තීරණ ගන්නා අවස්ථාවල දි ආලේපන වර්ග, සත්කාරක ක්‍රම, ඖෂධවර්ග භාවිතය ආදියේ දී නිවැරදි අවබෝධයක් නොමැතිව ම ඒවාට පෙළඹෙනවා. මේ නිසා වැඩියෙන් ලස්සන වෙන්න ගිහින් අන්තිමේ දි තමන්ට තිබුණු ස්වභාවික ලස්සනත් විනාශ කරගන්නා කාන්තාවනුත් ඉන්නවා....
එඬරු තෙල් ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ, කෙස් වැවීම වර්ධනය කරන, සම පැහැපත් කරන ඉතාමත්ම වටිනා තෙල් වර්ගයක්. එඬරු තෙල් භාවිතා කර සාදා ගන්නා මේ ආලේපය සම මත ආලේප කර විනාඩි 20 කින් පමණ ඉවත් කරන්න.. මෙම සත්කාරය මඟින් සමේ ඇති ලප කැළැල් ඉවත් කිරීම මෙන්ම සම පැහැපත් කිරීමේ කාර්යයද සිදු...
ඇතැමුන්ගේ සම උපතින්ම වියළියි. ඇතැමුන්ගේ සම වියළි වන්නේ නිසි සත්කාරයන් නොමැති බැවින්. සම අදික ලෙස වියලි වූ විට රැළි වැටීම, දීප්තියක් නොමැති වීම වැනි හේතුන් නිසා ඉතාමත්ම අවලස්සන පෙනුමක් හිමි වෙනවා. නමුත් එවැනි සමක් යථා තත්ත්වයට පත් කළ හැකියි. ඒ සඳහා දෛනිකව ප්‍රතිකාර කළ යුතු වීම විශේෂ වනවා. ප්‍රතිකාර ජලය...