Beauty

මේ දවස් වල පරිසරයේ පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. අව් රශ්මියෙන් දැඩි ලෙස ආරක්ෂා වීමට අපි හැම කෙනෙක්ම සිහි තබා ගත යුතුයි. අව්වේ ගමන් බිමන් යන මේ දිනවල ඔබ අව් කන්නාඩි පැළඳීම ඉතා හොඳ දෙයක්. ඇස් වලට හිරු එළියෙන් සිදුවන හානි අවම කර ගන්නට අව් කණ්නාඩි ඉතා වැදගත්. නමුත් නිසි ප්‍රමිතියක්...
චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවා. මේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින් ඉන්නවා. ඉතින් එවන් සුන්දර පැහැපත් සමකට උරුමකම් කියන්නේ කොහොමද කියලා. සම නිසි ලෙස සැකසීම සඳහා හාල් වතුර පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්නට හරින්න. දැන් පිරිසුදු කපු...
ලස්සනට ඉන්න වගේම ලස්සන නිසා අන් අය අතර කැපිලා පේන්න කවුද අකමැති.එහෙම නේද ?මේ බියුටි ටිප්ස් ටික ලස්සන වෙන්නත් ආසා එහෙත් සැලෝන් යාමට කම්මැලි අයට …… 1.ප්‍රානවත් දෙතොලක් තොල් වියලීම බොහෝ අයට ලොකු ගැටලුවක්.මී පැනි සහ ඔලිව් ඔයිල් වලට සීනි එකතු කරන්න.විනාඩි දෙකක් පමන පිරිමැද සෝදා අරින්න. 2.නීට් එකට කියුටෙක්ස් නිය ආලේපන ගැල්විමේදී...
කාන්තාවක් ලෙස ඔබ වඩා උනන්දු වන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය ගැන වෙන්න පුලුවන්. නමුත් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා නම් මුහුණ සේම ඔබේ දෑත හා දෙපා වල සුන්දරත්වය ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබේ දෑත් පැහැපත් හා සෞම්‍ය ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය දේවල් ඔබට නිවසේ දී වුණත් කරන්න පුලුවන්. පිරිසිදුකම - ඔබ සියල්ලටම...
ඔබ බොහොම ලස්සන හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන කාන්තාවක් වෙන්න ඇති. පිටත තියන ලස්සන ඔබේ හෑන්ඩ් බෑග් එක ඇතුළත තියෙනවද? විෂබීජ ගුහාවක්, කුණු ගොඩක් වුණු ඔබේ හෑන්ඩ් බෑග් එක ස්මාට් විදියට වෙනස් කරගන්න මේ විදියට උත්සාහ කරන්න. හෑන්ඩ් බෑග් එකේ අසුරා ගත යුතු දේවල් හදිසි වර්ෂාවකදී තෙත කුඩය දමා ගන්න පොලිතීන්...
විලාසිතා කරන්න කැමති කාන්තාවන් අතර අත් බෑගයට හිමි වන්නේ ඉහළ තැනක්. විලාසිතා  කරත් නොකරත් එහෙ මෙහෙ යන වෙලාවට, ඔෆිස් යන වෙලාවට අත් බෑගයක් නැතුවම බැහැ. මේ ඔබට ගැළපෙන අත් බෑගයක් තෝරා ගන්න පුංචි tips කිහිපයක්. අත් බෑගයක් තෝරා ගන්න හැම වෙලාවකම මේ කාරණා හතර ගැන හිතන්න. පාට එහි මිල මේ දිනවල...
ඩෙනිම් කියන්නේ යුවතියන්ගේ ජනප්‍රිය ඇඳුමක්. ලොකු විලාසිතාවක්.. ඒ විලාසිතා ඔහේ කරන්නන් වාලේ කරන්න එපා. දැනගෙන පිළිවෙලකට කරන්න. ඩෙනිම් කිවම දැන් අලුත්ම ෆැෂන් එක, පෙන්සිල් කට් ඩෙනිම්!!! ඔච්චර හිරට පෙන්සිල් කට් ඩෙනිමක්  ඇඳලා බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ඉන්න විතරක්මද? සිරුරේ හැඞය ඉස්මතු කරල පොඩ්ඩක් සෙක්සි ලුක් එකක් ගන්නත් ඔබේ කැමැත්තක් ඇති. නැත්නම් අලුත් ලෝකේ...
පුංචි බබාලාගේ සම රැක දෙන බේබි ඔයිල් ලලනා රුව ඔපවත් කිරීමට යොදා ගත හැකි බව ඔබ දැන සිටියා ද ළදරු තෙල් (Baby Oil) යනු ස්නානය කිරීමෙන් පසුව ළදරු සම මෘදු කිරීම සඳහා සුමුදු සුවඳක් සහිතව සකස් කරන ලද  ඛනිජ තෙල් වර්ගයක්. මෙම සරල නිෂ්පාදනය රුව ලස්සන කර ගන්නට මෙලෙස...
බොඩි ලෝෂන් මුහුණේ සම ශරීරයට වඩා සංවේදියි. ඒ නිසයි වෙනම ක්‍රීම් වර්ග නිපදවන්නේ. ඉතින් ඔබ බොඩි ලෝෂන් මුහුණේ ආලේප කරනවානම් වසංගතයක් වගේ පැමිණෙන කුරුලෑ වලට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු වෙනවා. සබන් සබන් වල අඩංගු බොහෝ කෘතීම රසායන මුහුණේ සම වියපත් කරනවා. වියලි බවට පත් කරනවා. ටූත් පේස්ට් සමහර අය කුරුලෑ වියලෙන්න කියලා සම මත...
වට්ටක්කා කියන්නේ, කැල්සියම්, යකඩල ප්‍රෝටීන්, පොස්පරස්, ප්‍රතිතිඔක්සිකාරක හා විටමින් C  වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් බහුල එළවළුවක්. කරියක් විදියට වගේම තැම්බුමක් විදියටත් වට්ටක්කා ඉතා රසවත්. වට්ටක්කාවලින් දැනෙන රසය, ගුණය වගේ ම ඔබේ සිරුර පැහැපත් කරන්නටත් ලැබෙන සහයෝගය පුදුමසහගතයි. මේ ලිපිය වට්ටක්කාවලින් ලස්සන වෙන හැටි දැනගන්න කැමති අයට ඉතා වැදගත් වේවි. මුහුණේ අඳුරු...