Beauty

විලාසිතා කරන්න කවුද අකමැති. ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නට, වෙනස් විදියට සිතන්නට, වෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ ෆැෂන් ටිප්ස්.. කළු පාට කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන සදාකාලික වර්ණය තමා කළු වර්ණය. අඳින්න වර්ණයක් සොයා ගැනීමට නොහැකි වූ විට මේ වර්ණය තෝරාගන්න. ඒ වගේම ඔබ මහත කෙනෙක් නම් තරමක කෙට්ටුවට පෙන්වීමටත් කළු වර්ණය සමත්. ගැළපෙන්නේ මොනවද...
සමට කිසියම් හෝ ආලේපනයක් නොගල්වන කෙනෙක් සොයා ගැනීම කලු නික සොයනවටත් වඩා අමාරුයි අද කාලේ. එතරම්ම ආලේප කියන දේවල් ජීවිතයට සමීප වෙලා. ඒ නිසාම අප සොයලා බලමු අපට සුදුසුම ආලේපය තෝරා ගන්නේ කොහොමද කියලා. ඇයි? යම් ආලේපයක් තෝරා ගැනීමේදී තමන්ගේ සම කිනම් ආකාරයේ එකක්ද කියලා අවබෝදයක් තියෙන්නම ඕනා. ඒ වගේම තමන්ට...
සුන්දර රුවක් සඳහා නිපදවන බොහෝ ආලේපන සඳහා විවිධ තෙල් වර්ග යොදා ගන්නවා. නමුත් අපගේ නිවසේ අප ඉවුම්පිහුම් වලට පාවිච්චි කරන පොල්තෙල් වලින් කිසිම වියදමක්නැතිව ලස්සන වෙන්නට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද ? පොල් තෙල් වල සිරුරට හිතකර සංඝටක රාශියක් ඇතුලත් වෙනවා. ඒ නිසාම පොල් තෙල් මගින් සිරුරට අත්වන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා....
වෙනදා වගේ ශොපින් ගිහින් කැමති කැමති ඇඳුම් තෝරාගෙන එන්න දැන් ඔබට බැහැ. කුසෙහි වැඩෙන පුංචි කිරිකැටියා ඔබට තහනම් කරන බොහෝ දේවල් අතරට සමහර විලාසිතාත් එකතු වෙලා. ඒත් ඔබ ගර්භනී වීම ඔබට ලස්සනට ඉන්න බාධාවක් කියලා හිතන්න එපා. මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා වෙනදා වගේම ලස්සනට ඉන්න. වී හැඩයේ කර...
"කොට කෙල්ලක්" ලංකාවේ ගැහැණු ළමයි බහුතරය අයිති මේ කාණ්ඩයට. ෆේස්බුක් එක පුරා "කොට කෙල්ලෝ ස්වීට්" වගේ කතන්දර පැතිරෙන්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත් කොට කෙල්ලෝ ස්වීට් විතරක් නෙවෙයි, ස්මාට් විය යුතුයි. මේ ශොපින් සීසන් එකේ ඇඳුම් සහ විලාසිතා තෝරනකොට ඔබ මෙන්න මේ දේවල් ගැනත් හිතන්න. 1. සිරස් ඉරි සහිත...
මහත කෙල්ලන්ට හරියන විලාසිතා ගැන කතා කරපු හින්දම මේ අවධානය කෙට්ටු යුවතියකට හරියන විලාසිතා තෝරා ගන්න අන්දම ගැනයි. ඔබ කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න බේත් බොන්න, මහත් වෙන ආහාර හොයන්න, මං කැතයි කියලා හිතන්න අවශ්‍ය නෑ. සොබාදහමින් ඔබ ලැබුණු රුව වඩා ලස්සන කරගන්න හැටි හිතන්න. මේ දවස් වල ඇඳුම් තෝරන කාලේ...
සිරුර මහතින් වැඩි කාන්තාවන් සහ යුවතියන් සමහර වෙලාවට කියන කතාවක් තමයි "මොන ඇඳුම ඇන්දත් අපි ලස්සන නෑනේ" කියන එක.. ඒත් ඔබ වැරදියි.. සිරුරට ගැලපෙන විලාසිතා තෝරා ගන්න ඔබ දන්නවා නම් ඔබ බොහොම හැඩවැඩ කෙල්ලක් වෙලා පෙනෙන බව අමතක කරන්න එපා. මේ ඔබ හැඩ කරන්න සමත් විලාසිතා තෝරා ගන්න උදව් කරන ටිප්ස් කිහිපයක්. 1....
මේ දවස් වල පරිසරයේ පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. අව් රශ්මියෙන් දැඩි ලෙස ආරක්ෂා වීමට අපි හැම කෙනෙක්ම සිහි තබා ගත යුතුයි. අව්වේ ගමන් බිමන් යන මේ දිනවල ඔබ අව් කන්නාඩි පැළඳීම ඉතා හොඳ දෙයක්. ඇස් වලට හිරු එළියෙන් සිදුවන හානි අවම කර ගන්නට අව් කණ්නාඩි ඉතා වැදගත්. නමුත් නිසි ප්‍රමිතියක්...
චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවා. මේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින් ඉන්නවා. ඉතින් එවන් සුන්දර පැහැපත් සමකට උරුමකම් කියන්නේ කොහොමද කියලා. සම නිසි ලෙස සැකසීම සඳහා හාල් වතුර පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්නට හරින්න. දැන් පිරිසුදු කපු...
ලස්සනට ඉන්න වගේම ලස්සන නිසා අන් අය අතර කැපිලා පේන්න කවුද අකමැති.එහෙම නේද ?මේ බියුටි ටිප්ස් ටික ලස්සන වෙන්නත් ආසා එහෙත් සැලෝන් යාමට කම්මැලි අයට …… 1.ප්‍රානවත් දෙතොලක් තොල් වියලීම බොහෝ අයට ලොකු ගැටලුවක්.මී පැනි සහ ඔලිව් ඔයිල් වලට සීනි එකතු කරන්න.විනාඩි දෙකක් පමන පිරිමැද සෝදා අරින්න. 2.නීට් එකට කියුටෙක්ස් නිය ආලේපන ගැල්විමේදී...