වියළි සමක් කියන්නේ ශාරීරික වගේම මානසික වදයක්. සම වියළීම සමේ නිරෝගී භාවය වනසන්නත් මූලීක ලෙසම බලපානවා. මේ වදකාර වියළි සමෙන් මෙන්න මේ විදිහට මිදෙන්න...
විසිතුරු කරාබු කියන්නේ ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කැමතිම ආභරණයක්. අඳින-පළඳින දෑ සමඟ ගළපලා එක වෙනස් කරන්න කැමති ඔබ එකිනෙකට වෙනස් විදියේ කරාබු රැසක හිමි කාරිනියක්...
ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන්...
අලංකාර මරතොණ්‌ඩි රටා නැති නම් මෙහෙන්දි රටා අද වනවිට අපි කා අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙහෙන්දි ගැන මේ දේවල් ඔබ දන්නවාද?
මිනිස් සිරුරට...
ඡවි කල්‍යාණය යනු පංච කල්‍යාණයන්ගෙන් එකකි. හොඳ පැහැපත් පිරිසිදු සමක් තිබීම නිරෝගී බවේ සංකේතයකි. ඒ වගේම සම (skin) ඔබ ශරීරයේ විශාලතම හා වඩා වැදගත්ම...
හදවත් හැඩ මුහුණ
මෙවන් මුහුණක කම්මුල් නළලට වඩා දිගින් වැඩියි. නිකට ඍජු, උල් ස්වාභාවයක් ගන්නවා. කම්මුල් දිගු වුවත් පළල නැහැ. නළල් තලය බෙදුණු ස්වභාවයකින් යුක්තයි. හදවත් හැඩ...
හිස්කබල වියළි ගතියෙන් වැඩිවුනාම තමයි හිස්හොරි ඇතිවෙන්නේ. මේ කරදරය අද ගොඩක් අයට හිසරදයක් වෙලා තියෙන්නේ. මේ කරදරයෙන් මිදෙන්න අපට ගෙදරදීම කරන්න පුළුවන් අත් බෙහෙත්...
කෘතීම රසායනවලින් තොරව, සම පිරිසුදු කරගැනීමට, සමට පෝෂණයක් ගෙන දීමට හැකිනම් එය කෙතරම් වටිනා අවස්ථාවක්ද? ඉතින් මෙන්න මේ රහස් වට්ටෝරු ඔබේ රුව තව තවත් ඔප නංවනු...
විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම්...
ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි නැහැ. ඒ වගේම දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත්, කල් යාමේදී ඔබේ ශරීරයේ...










