ඔබ වියපත් වන විට එය ඔබ වෙතින් දිස්වීම ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔබේ මුහුණේ සම වෙනස්වීම වියපත් වීමත් සමඟ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. වියපත් වීමේ...
ස්වයං රැකවරණය එහෙමත් නැත්නම් Self care ගැන කතා කරනකොට අප සම , හිස කෙස්, සහ නියපොතු ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් ඔබේ ශරීරයේ...
කුංකුම , එහෙමත් නැත්නම් සැෆ්‍රන් කියන්නේ ලෝකයේ වටිනාම කුළුබඩු වර්ගයයි. නමුත් කුංකුම භාවිතය ආහාර පිසීමට පමණක් සීමා වෙන්නේ නැහැ.එය විවිධ ආකාර වලින් භාවිත වෙනවා....
හිසකෙස් සඳහා නිෂ්පාදන තෝරා ගන්නා විට අප බොහෝ සැලකිලිමත් විය යුතු වෙනවා. අප තෝරා ගන්නා නිෂ්පාදන වල අඩංගු වන අමුද්‍රව්‍ය මගින් අපට හිස් කබලේ...
කෝමාරිකා කියන්නේ බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍යයක්. සුව කිරීමේ ගුණය අඩංගු වන කෝමාරිකා වල අත්‍යවශ්‍ය ප්‍රෝටීන , ඇමයිනෝ අම්ල , ප්‍රතිඔක්සිකාරක...
විටමින් E කියන්නේ Skin care වල ප්‍රධාන අමුද්‍රව්‍යයක්. පැහැපත් සහ තරුණ පෙනුමක් ලබා ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි විශිෂ්ට අමුද්‍රව්‍ය වලින් එකක් ලෙස...
හිස කෙස් වල ගැටලු විසඳා ගැනීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට අපට භාවිතා කළ හැකි තෙල් වර්ග අතරින් තල තෙල් විශේෂ තැනක් ගන්නවා. ...
වයසට යාම කියන්නේ ඉතාම ස්වාභාවික කාරණාවක්. වයසට යාමේදී සම මත විවිධ තත්ත්වයන් ඇතිවෙනවා. මේවා පාලනය කර ගැනීම සඳහා අප සමබල ආහාර වේලක් සමග දෛනික...
කැරලි කොණ්ඩයක් , ඒ කියන්නේ කර්ලි හෙයා එකක් කියන්නේ පවත්වා ගෙන යන්න ටිකක් අපහසු දෙයක් කියලා බොහෝ දෙනා කිව්වත් හරි curly hair routine එකක්...
අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම පරිසර දූෂණය , කාලගුණික තත්ත්ව, ශාරීරික කම්පන සහ හානිකර ක්ශුද්‍ර ජීවීන්ට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම...










