විවාහය තරමට යුවතියක් දකින සුන්දර සිහිනයක් තමයි මධුසමය කියන්නේ.ඔබේ සැමියා සමඟ යන පළමුවැනි චාරිකාව සුන්දර එකක් විය යුතුමයි. ජීවිතයේ සුන්දර ම දින කිහිපයේ ගැටලුවක්...
පෙයාර්ස් හැඩයේ (ත්‍රිකෝණාකාර) සිරුරකට
මෙවැනි සිරුරක උරහිස් වල ප්‍රමාණය කුඩා වන අතර, ඊට සාපේක්ෂව උකුලේ ප්‍රමාණය විශාලයි. මෙවැනි යුවතියක් තෝරා ගන්නා ගවුම මඟින් ඇගේ උරහිස්...
හොඳම රූපලාවන්‍ය ශිල්පීන් ගැන තොරතුරු එකතු කරන්න.
ඔබට මේ ගැන තොරතුරු එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රම කීපයක්ම තියෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමට තිබෙන ස්ථාන වලින්, පවුලේ...
විවාහය කියන්නේ යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවස. විවාහ උත්සවය විවිධ සම්ප්‍රදායන් වලට පවත්වන්නට යුවතියන් ප්‍රිය කරනවා. ඔබ සාම්ප්‍රදායික උඩරට විවාහ උත්සවයකට කැමැත්තෙන් සිටිනවා නම් ඒ වෙනුවෙන් ඔබ පිළිපැදිය යුතු...
විවාහයෙන් පස්සේ හැම යුවතියකගේම සිහිනය වෙන්නේ දරු පැටියෙක්. අම්මා කෙනෙක් වෙන්න සිහින දකින ඔබ මවක් වීමට ආශාව පමණක් ප්‍රමාණවත් නැහැ. දරුවෙකු ලැබීමට පෙර ඔබ...
ඔබව විවාහ මංගල්‍යයට සුන්දරව හැඩ කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබ තෝරා ගන්නා රූපලාවණ්‍ය ශිල්පියාට. ඔබ මේ තෝරා ගැනීම ඉතා නිවැරදිව කළ යුතුයි. මේ ඒ...
නීතිය නොදැනීම හෝ ඒ ගැන වැඩිපුර ගනන් නොගැනීම හේතුවෙන් බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහය හා දේපළ ආශ්රිත ව වංචනික ක්රියාකලාපයන්ට හසුවී අසරණ වන අවස්ථා ගැන...
මංගල උත්සවයක දී වැඩිදෙනාගේ සුවිශේෂ අවධානය යොමුවන්නේ මනාලිය වෙතටයි. මේ නිසා හැම මනාලියක් ම තමන්ගේ ඇඳුම, ගමන, කොණ්ඩා මෝස්තරය, ආභරණ, හැසිරීම ආදී සියල්ල එදා දවසේ...
මංගල දිනයේ තාරකාවන් වනුයේ සුන්දර මනාලිය සහ මනාලයායයි. මංගල දිනය තීරණය වූ දිනයේ පටන්ම වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ මෙම දෙපලගේ වැඩ කටයුතු සඳහායි. හැඩගැන්වීම්වල...










